ටී10 ක්‍රිකට් ලීගය 2018

හුදෙක් ස්වයං විනෝදය පිණිස මුව දඩයමේ යෙදී සිටි තිස්ස රජ හට “මිස්සක පව්ව” අසලදී හුදෙක් මුළු ශ්‍රී

2018 ටී10 ක්‍රිකට් ලීගය එම තරගාවලියේ 2 වන අධියරයි.[1] මෙම තරග පන්දුවාර 10 ක් එක පිලකට හිමිවන අතර මිනිත්තු 90 ක් පුරා තරග පැවැත්වෙයි. මෙම තරග රවුන්ඩ් රොබින් ක්‍රමයට පවෙත්වෙන අතර නොවැම්බර් 21 සිට දෙසැම්බර් 2 දක්වා සාජා ක්‍රිකට් ක්‍රීඩාංගංගණයේ පැවැත්වේ. පෙර තරගාවලියේ සිටි කණ්ඩායම් වලට අමතරව නව කණ්ඩායම් 3 ක් ඇතුලත් වූ අතර ටීම් ශ්‍රී ලංකා මෙම තරගාවලියට ඇතුලත් නොවේ.[1]

T10 Cricket League 2018
කාලය21 November – 2 December 2018
පරිපාලක(යෝ)ECB
ක්‍රිකට් තරඟ ආකෘතිය10 overs
තරඟාවලි ආකෘතියRound-robin tournament and playoffs
සත්කාරකත්වය United Arab Emirates
සහභාගීත්වය8
තරඟ29
2017


මෙම තරගාවලියට පෙර කරච්චියන්ස් පිලේ නම සින්දීස් ලෙස වෙනස් විය ඒ පකිස්ථාන් සුපර් ලීගයේ කරච්චි කින්ග්ස් කණ්ඩායමේ අනන්‍යතාවය හා ගැටීමක් සිදුවේයැයි පකිස්ථාන අධිකරණයක් විසින් ලබා දුන් තීන්දුවක් අනුවය.[2]

සංචිත සංස්කරණය

කේරල නයිට්ස්
පුහුණුකරු :   ඩැනියල් විටෝරි
මැරතන් ඇරබියන්ස්
පුහුණුකරු :   වසීම් අක්‍රම්
පක්තෝන්ස්
පුහුණුකරු :   ඩීන් ජෝන්ස්
Punjabi Legends
Coach:
  Mushtaq Ahmed
Sindhis
Coach:
  Tom Moody
Bengal Tigers
Coach:
  Stephen Fleming
Northern Warriors
Coach:
  Robin Singh
Rajputs
Coach:
  Herschelle Gibbs

මූලික අධියර සංස්කරණය

ඒ කාණ්ඩය සංස්කරණය

කණ්ඩායම වි.නො ශු.වේ ප්‍ර.ල
රාජ්පුත්ස් 1 1 0 0 +14.600 2
කේරල නයිට්ස් 1 1 0 0 +3.143 2
පක්තෝන්ස් 1 0 1 0 –3.143 0
සින්දීස් 1 0 1 0 –14.600 0
21 නොවැම්බර් 2018
18:30
ලකුණුපත
සින්දීස්
94/6 (10)
රාජ්පුත්ස්
96/0 (4)
රාජ්පුත්ස් හට කඩුළු 10 ක ජයක්
සාජා ක්‍රිකට් ක්‍රීඩාංගණය, සාජා
  • රාජ්පුත්ස් කාසිය වාසිය දිනා පලමුව පන්දු රැකීමට තීරණය කලා.
21 නොවැම්බර් 2018
20:45
(දිවා/රාත්‍රී)
ලකුණුපත
පක්තෝන්ස්
109/5 (10)
කේරල නයිට්ස්
110/2 (7.5)
කේරල නයිට්ස් හට කඩුළු 08 ක ජයක්
සාජා ක්‍රිකට් ක්‍රීඩාංගණය, සාජා
  • කේරල නයිට්ස් කාසිය වාසිය දිනා පලමුව පන්දු රැකීමට තීරණය කලා.

22 November 2018
15:30
Scorecard
Kerala Knights
Sindhis

Pakhtoons
Rajputs

24 November 2018
15:30
Scorecard
Pakhtoons
Sindhis

Kerala Knights
Rajputs

බී කාණ්ඩය සංස්කරණය

කණ්ඩායම Pld W L NR NRR Pts
Bengal Tigers 0 0 0 0 0.000 0
Maratha Arabians 0 0 0 0 0.000 0
Northern Warriors 0 0 0 0 0.000 0
Punjabi Legends 0 0 0 0 0.000 0
22 නොවැම්බර් 2018
18:45
(දිවා/රාත්‍රී)
ලකුණුපත
බෙන්ගාල් ටයිගර්ස්
130/1 (10)
නොදර්න් වොරියර්ස්
97/7 (10)
ජේසන් රෝයි* 60 (29)
හාර්ඩස් විල්ජෝන් 1/8 (2)
ලෙන්ඩ්ල් සිමොන් 44 (28)
අමීර් යාමින් 4/4 (2)
බෙංගාලි ටයිගර්ස් හට ලකුණු 36ක ජයක්
සාජා ක්‍රිකට් ක්‍රීඩාංගණය, සාජා
  • නොදර්න් වොරියර්ස් කාසිය වාසිය දිනා පලමුව පන්දු රැකීමට තීරණය කලා.
Maratha Arabians
Punjabi Legends

Bengal Tigers
Maratha Arabians
Northern Warriors
Punjabi Legends

24 November 2018
15:30
Scorecard
Bengal Tigers
Punjabi Legends

Maratha Arabians
Northern Warriors

Second round සංස්කරණය

කණ්ඩායම Pld W L NR NRR Pts
Bengal Tigers 0 0 0 0 0.000 0
Kerala Knights 0 0 0 0 0.000 0
Maratha Arabians 0 0 0 0 0.000 0
Northern Warriors 0 0 0 0 0.000 0
Pakhtoons 0 0 0 0 0.000 0
Punjabi Legends 0 0 0 0 0.000 0
Rajputs 0 0 0 0 0.000 0
Sindhis 0 0 0 0 0.000 0




Playoffs සංස්කරණය

Qualifier final සංස්කරණය

1 December 2018
15:30
Scorecard
TBD
TBD

Eliminator finals සංස්කරණය

3rd place playoff සංස්කරණය

Final සංස්කරණය

References සංස්කරණය

  1. 1.0 1.1 "Rashid Khan, Andre Russell to feature in T10 league". ESPNCricinfo. 28 අගෝස්තු 2018. සම්ප්‍රවේශය 28 අගෝස්තු 2018.
  2. "Karachians to Sindhis". News.Rooter.io. 21 නොවැම්බර් 2018. {{cite web}}: Cite has empty unknown parameter: |dead-url= (help)
"https://si.wikipedia.org/w/index.php?title=ටී10_ක්‍රිකට්_ලීගය_2018&oldid=429299" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි