ටික්ටොක්
ටික්ටොක් (TikTok), සහ එහි චීන ප්‍රධාන භූමියේ සහකරු ඩූයින් (Douyin) යනු චීනයේ බයිට්ඩාන්ස් සමාගම සතු කෙටි ආකෘති වීඩියෝ රැඳවුම් සහ සමාජ මාධ්‍ය සේවාවකි.[2][3] තත්පර 3 සිට විනාඩි 10 දක්වා වන වීඩියෝ පරිශීලකයන් හට ටික්ටොක් වෙත උඩුගත කල හැක.[4] 2016 වසරේදී නිකුත් කිරීමෙන් අනතරුව එය ලොව ජනප්‍රියම වෙබ් යෙදවුමක් බවට පත්වුණු අතර, 2020 ඔක්තෝබර් වන විට ජංගම බාගත කිරීම් බිලියන 2 සීමාව ඉක්මවීමට එයට හැකිවිය. ක්ලවුඩ්ෆ්ලෙයාර් වෙබ් අඩවියට අනුව 2021 වසරේදී ගූගල් පසු කරමින් එයට ලොව ජනප්‍රියම වෙබ් අඩවිය බවටද පත් වීමට හැකිවිය.[5] සිරස් ආකෘතියේ වීඩියෝ සඳහා ප්‍රසිද්ධියක් උසුලන ටික්ටොක්, චීන රජය විසින් දත්ත එකතු කරන බවට වන සැකය මත රටවල් ගණනාවක තහනමට හෝ භාවිත කිරීමේ සීමාවන්ට යටත් කර ඇත.[6]
ගොනුව:TikTok logo.svg | |
Screenshot | |
සංවර්ධක(යෝ) | ByteDance |
---|---|
ප්‍රථම නිකුතුව | සැප්තැම්බර් 2016 | (in China and India only)
මෙහෙයුම් පද්ධතිය | |
Predecessor | musical.ly |
ලබාගත හැකි භාෂා ගණන | 40[1] |
List of languages
| |
වර්ගය | Video sharing |
බලපත්‍රය | Proprietary software with Terms of Use |
වෙබ් අඩවිය | tiktok.com |
මූලාශ්‍ර
සංස්කරණය- ^ "TikTok – Make Your Day". iTunes Store. 3 May 2019 දින පැවති මුල් පිටපත වෙතින් සංරක්ෂිත පිටපත. සම්ප්‍රවේශය 3 December 2019.
- ^ Lin, Pellaeon (22 March 2021). "TikTok vs Douyin: A Security and Privacy Analysis". සම්ප්‍රවේශය 5 January 2023.
{{cite journal}}
: Cite journal requires|journal=
(help) - ^ Isaac, Mike (8 October 2020). "U.S. Appeals Injunction Against TikTok Ban". The New York Times. ISSN 0362-4331. 7 December 2020 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය 12 October 2020.
- ^ Kastrenakes, Jacob (1 July 2021). "TikTok is rolling out longer videos to everyone". The Verge. සම්ප්‍රවේශය 1 July 2021.
- ^ "TikTok surpasses Google as most popular website of the year, new data suggests". NBC News. 22 December 2021. 20 September 2023 දින පැවති මුල් පිටපත වෙතින් සංරක්ෂිත පිටපත. සම්ප්‍රවේශය 7 January 2022.
- ^ Maheshwari, Sapna; Holpuch, Amanda (2023-12-12). "Why Countries Are Trying to Ban TikTok". The New York Times (ඇමෙරිකානු ඉංග්‍රීසි බසින්). ISSN 0362-4331. 28 November 2023 දින පැවති මුල් පිටපත වෙතින් සංරක්ෂිත පිටපත. සම්ප්‍රවේශය 2023-12-17.