කල්පුගේ දොන් ඥානාංග ගුණවර්ධන (Gnananga Gunawardana, 18 සැප්තැම්බර් 1945-4 මැයි 2023)[1][2], හෙවත් ඥානාංග ගුණවර්ධන යනු ශ්‍රී ලංකාවේ සිංහල සිනමාවේ, වේදිකාවේ සහ රූපවාහිනියේ රඟපෑ නළුවෙකි.[2]

ඥානාංග ගුණවර්ධන
Gnananga Gunawardane
උපත
කල්පුගේ දොන් ඥානාංග ගුණවර්ධන

18 සැප්තැම්බර් 1945(1945-09-18)
මියගිය දිනය4 මැයි 2023 (වයස 78)
කොළඹ, ශ්‍රී ලංකාව
පුරවැසිබවශ්‍රී ලාංකික
සක්‍රීය වසර1980–2023
කලත්‍රයා(යන්)නාලනී ගුණවර්ධන

පෞද්ගලික සහ වෘත්තීය ජීවිතය සංස්කරණය

ගුණවර්ධන උපත ලැබුවේ බ්‍රිතාන්‍ය ලංකාවේ ය.1980 දී පරාක්‍රම ද සිල්වා අධ්‍යක්ෂණය කළ ඔහුගේ පළමු චිත්‍රපටය වන හැවනලී අද මිනිසුන් චිත්‍රපටයේ ඔහු රඟපෑවා. ගුණවර්ධන සප්ත කන්‍යා, සීලම, තරණය, මහරජ අජාසත් වැනි චිත්‍රපටවල ද රඟපෑවේය.[3].

මරණය සංස්කරණය

ඥානංග ගුණවර්ධන 2023 මැයි 4 වන දින මිය යන විට 78 වන වියේ පසුවිය. අභාවප්‍රාප්ත වීමට පෙර ඔහු කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියේය.[4].

මූලාශ්‍ර සංස්කරණය

  1. "Gnananga Gunawardana". films.lk (ඉංග්‍රීසි බසින්). films.lk. 2020. සම්ප්‍රවේශය 6 May 2023.
  2. 2.0 2.1 "ඥානාංග ගුණවර්ධන සමුගනියි". දිනමණ. දිනමණ. 5 May 2023. සම්ප්‍රවේශය 6 May 2023.
  3. "Veteran actor Gnananga Gunawardena passes away" (ඉංග්‍රීසි බසින්). Ada Derana. 4 May 2023. සම්ප්‍රවේශය 6 May 2023.
  4. "ඥාණාංග ගුණවර්ධන අභාවප්‍රාප්ත වෙයි". ITN News.LK. 4 May 2023. සම්ප්‍රවේශය 6 May 2023.

බාහිර සබැඳි සංස්කරණය

"https://si.wikipedia.org/w/index.php?title=ඥානාංග_ගුණවර්ධන&oldid=655651" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි