මධ්‍යම වේලා කලාපය (CT) යනු, කැනඩාවෙහි, එක්සත් ජනපදයෙහි, මෙක්සිකෝවෙහි, මධ්‍යම ඇමරිකාවෙහි, සමහරක් කැරිබියානු දූපත්වල, සහ නැගෙනහිර ශාන්තිකර සාගරයෙහි කොටස් වල භාවිතා කෙරෙන වේලා කලාපයකි. මෙම කලාපයෙහි වේලාව, සමායෝත සාර්වත්‍ර වේලාවට ( ග්‍රිනිච් මධ්‍යහ්න වේලාවට - GMT) පැය හයක් පසුපසින් පවතියි.

මධ්‍යම වේලා කලාපය
  මධ්‍යම වේලා කලාපයෙහි ප්‍රදේශ
UTC හිලව්ව
CSTUTC−6:00
CDTUTC−5:00
වර්තමාන වේලාව (Refresh the clock.)
CDT12:17 am on අප්‍රේ 4, 2024
CST11:17 pm on අප්‍රේ 3, 2024
DST පිළිපැදීම
මෙම වේලා කලාපයෙහි සමහර ප්‍රදේශ වල DST පිළිපදිනු ලබන්නේ මාර්තුවෙහි දෙවන ඉරිදා දින සහ නොවැම්බරයෙහි පළමුවන ඉරිදා දිනය අතරතුරය.
DST පටන් ගැනුණිමාර්තු 10, 2024
DST අවසන් වෙයිනොවැ 3, 2024
"https://si.wikipedia.org/w/index.php?title=මධ්‍යම_වේලා_කලාපය&oldid=461826" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි