ජොවනෙල් මොයිස්ගේ ඝාතනය
හෙයිටි රාජ්‍යයෙහි ජනාධිපතිවරයාවූ ජොවනෙල් මොයිස්, 7 ජූලි 2021 දින 1 පෙ.ව. EDT (UTC−04:00) වේලාවෙහි ඔහුගේ නිවසට කඩා වැදී වෙඩි ප්‍රහාර එල්ල කල තුවක්කුකරුවන් 28 දෙනෙකුගේ කණ්ඩායමක් විසින් ඝාතනය කෙරිණි.[1] එම දිනය තුල පසුව හෙයිෂියානු නිලධාරින් නිවේදනය කලේ, ඝාතකයින් යැයි සැකකෙරෙන අයගෙන් තිදෙනෙකු පොලිසිය විසින් මරා දමා ඇති අතර කවත් 20 දෙනෙක් අත් අඩංගුවට ගෙන ඇති බවයි. මෙය සංවිධානය කල තැනැත්තා හෝ කුලියට ගත් පාර්ශවය හඳුනාගැනුමට විමර්ශනය තවමත් කෙරෙමින් පවතින අතර මෙහි අභිප්‍රාය තවමත් හඳුනාගෙන නැත.[2][3]
- ^ ඩූපේන්, ඊටන්ට්; ලෙමොස්, ජරාර්ඩෝ; කොටසෝවා, Ivanඉවානා; හූ, කෙයිට්ලින්. "හෙයිටි ප්‍රසිඩන්ට් ජොවනෙල් මොයිස් ඇසැසිනේටඩ් ඉන් ඇටෑක් ඔන් හිස් රෙසිඩන්ස්". සීඑන්එන්. 7 ජූලි 2021 දින පැවති මුල් පිටපත වෙතින් සංරක්ෂිත පිටපත.
- ^ උපුටාදැක්වීම් දෝෂය: අනීතික
<ref>
ටැගය;Arrest
නමැති ආශ්‍රේයන් සඳහා කිසිදු පෙළක් සපයා නොතිබුණි - ^ උපුටාදැක්වීම් දෝෂය: අනීතික
<ref>
ටැගය;Merancourt
නමැති ආශ්‍රේයන් සඳහා කිසිදු පෙළක් සපයා නොතිබුණි
ජොවනෙල් මොයිස්ගේ ඝාතනය | |
---|---|
ස්ථානය | පෙලෙරින් 5, පෙටියොන්-විල්ලා, හෙයිටි |
ඛණ්ඩාංක | 18°29′55″N 72°17′51″W / 18.49861°N 72.29750°Wඛණ්ඩාංක: 18°29′55″N 72°17′51″W / 18.49861°N 72.29750°W |
දිනය | 7 ජූලි 2021 1:00 පෙ.ව. (EDT (UTC−04:00)) |
ඉලක්කය | ජොවනෙල් මොයිස් |
ප්‍රහාර මාදිලිය | ඝාතනය, නිවෙස ආක්‍රමණය |
මරණ | ජොවනෙල් මොයිස් |
තුවාලකරුවන් | මැස්ටින් මොයිස් |
අපරාධකරුවෝ | නොදනී |
චේතනාව | නොදනී |