ජොවනෙල් මොයිස්
ජොවනෙල් මොයිස් (26 ජූනි 1968 – 7 ජූලි 2021) යනු හෙයිෂියානු ව්‍යවසායකයෙක් සහ දේශපාලනඥයෙක් වන අතර 2017 වසරෙහි සිට 2021 වසරෙහිදී ඔහුගේ ඔහුගේ ඝාතනය තෙක් හෙයිටි රාජ්‍යයෙහි ජනාධිපතිවරයා ලෙසින් සේවය කලේය.
- ^ "අවර් කැම්පේන්ස් – පොලිටිකල් පාටි – හෙයිෂියන් ටෙට් කේල් (PHTK)". www.ourcampaigns.com. 7 ජූලි 2021 දින පැවති මුල් පිටපත වෙතින් සංරක්ෂිත පිටපත. සම්ප්‍රවේශය 28 මැයි 2021.
ජොවනෙල් මොයිස් | |
---|---|
හෙයිටි රාජ්‍යයෙහි ජනාධිපතිවරයා | |
In office 7 පෙබරවාරි 2017 – 7 ජූලි 2021 | |
අග්‍රාමාත්‍යවරයා | |
පූර්වප්‍රාප්තිකයා | ජොසෙලෑර්ම ප්‍රීවේ (අන්තරවාර) |
අනුප්‍රාප්තිකයා | ක්ලෝඩ් ජොසෙෆ් (වැඩබලන) |
Personal details | |
උපත | 26 ජුනි 1968 ටෘ-ඩු-නෝර්ඩ්, හෙයිටි |
විපත | 7 July 2021 පෙටියොන්-විල්ලා, හෙයිටි | (වයස 53)
හේතුව of death | ඝාතනය සැකිල්ල:Avoid wrap |
දේශපාලන පක්ෂය | ටෙට් කේල්[1] |
කලත්‍රයා | |
ළමයි | 3 |