ජේ ජේ ස්ටෙන්ට්
ජේ ජේ ස්ටෙන්ට් (ඉංග්‍රීසි: ureteral stent, ureteric stent, JJ stent, double J stent, pig-tail stent) යනු වකුගඩු වල සිට මුත්‍රාශය දක්වා මුත්‍රා ගලා යෑමේ අවහිරයක් ඉවත්කිරීම සඳහා යොදන තුනී බටයකි.
ජේ ජේ ස්ටෙන්ට් | |
---|---|
Intervention | |
ඉවත් කිරීම
සංස්කරණයජේ ජේ ස්ටෙන්ට් එක ඉවත් කරනුයේ සිස්ටොස්කෝපය (cystoscope) භාවිතයෙන්ය.
ආශ්‍රිත
සංස්කරණය