ජුන්නර්
ඉන්දියාවේ මහාරාෂ්ට්‍ර ප්‍රාන්තයේ පූනේ දිස්ත්‍රික්කයේ පිහිටි නගරය
ජුන්නර් යනුවෙන් හැඳින්වෙන්නේ ඉන්දියාවේ මහාරාෂ්ට්‍ර ප්‍රාන්තයේ පූනේ දිස්ත්‍රික්කයේ පිහිටි නගරයකි.[1] මෙම නගරයේ ඉතිහාසය පළමු සහස්‍රකය තෙක් දිවෙයි. මෙහි යාබද ශිව්නේරි බලකොටුව මරාඨ අධිරාජ්‍යයේ නිර්මාතෘ ඡත්‍රපති ශිවාජි මහරජුගේ උපන් ස්ථානය වේ. 2018 ජනවාරි 9 වන දින මහාරාෂ්ට්‍ර රජය විසින් ජුන්නර් නගරය පූනේ දිස්ත්‍රික්කයේ පළමු සංචාරක කර්මාන්ත තාලුකාව ලෙස නම් කරන ලදී.[2]
ජුන්නර් | |
---|---|
නගරය | |
ජුන්නර් නගරය | |
ඉන්දියාවේ මහාරාෂ්ට්‍ර තුළ පිහිටීම | |
ඛණ්ඩාංක: 19°12′N 73°53′E / 19.2°N 73.88°Eඛණ්ඩාංක: 19°12′N 73°53′E / 19.2°N 73.88°E | |
රට | ඉන්දියාව |
ප්‍රාන්තය | මහාරාෂ්ට්‍ර |
දිස්ත්‍රික්කය | පූනේ |
උන්නතාංශය | 689 මී (2,260 අඩි) |
ජනගහණය(2011) | |
• මුළු | 36,567 |
භාෂා | |
• නිල | මරාඨි |
වේලා කලාප | IST (UTC+5:30) |
වෙබ් අඩවිය | ජුන්නර් සංචාරක වෙබ්අඩවිය |
ආශ්‍රේයයන්
සංස්කරණය- ^ "Forest law trampled in Junnar, Abhi-Ash's Ravan in trouble". සම්ප්‍රවේශය 22 August 2009.
- ^ Pathare, Vicky (2017). "MTDC bid to give Junnar a tourism tehsil tag". No. 21 December. Pune Mirror. 2019-02-09 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය 2021-01-02.
ජුන්නර් හා සබැඳි මාධ්‍ය විකිමාධ්‍ය කොමන්ස් හි ඇත.
බාහිර සබැඳි
සංස්කරණය- Junnar Tourism Website සංරක්ෂණය කළ පිටපත 2021-10-21 at the Wayback Machine