ජීවිතේ ලස්සනයි යනු 2012 වසරේ තිරගතවූ සුදෙශ් වසන්ත පීරීස් අධ්‍යක්ෂණය කරන ලද සුනිල් ටී ප්‍රනාන්දු නිෂ්පාදනය කරනු ලැබූ චිත්‍රපටයකි.

ජීවිතේ ලස්සනයි
අධ්‍යක්‍ෂණයසුදේෂ් වසන්ත පීරිස්
තිර රචනයසුනිල් ටී ප්‍රනාන්දු
කතාවස්තුවසුනිල් ටී ප්‍රනාන්දු
නිශ්පාදනයසුනිල් ටී ෆිල්ම්ස්
රංගන ශිල්පීන්රන්ජන් රාමනායක
ටෙනිසන් කුරේ
ඇන්ටන් ජූඩ්
සිනෙමාරූපණයගාමිණී මොනගල්ලගම
සංස්කරණයකුමාරසිරි ද සිල්වා
සංගීතයඅසේල් ඉන්ද්‍රලාල්
බෙදාහැරීමඑම්.පී.අයි
නිකුත්වූ දිනය
  • දෙසැම්බර් 21, 2012 (2012-12-21)
තිර කාලය
මිනිත්තු 110
රටශ්‍රී ලංකා
භාෂාවසිංහල

රංගනය සංස්කරණය

  • රන්ජන් රාමනායක - විශ්ව
  • රොබින් ප්‍රනාන්දු - විජේනායක
  • ටෙනිසන් කුරේ - කළණ / කුකුළා (කුඩේ කුඩු ළාඕස්)
  • ආනන්ද වික්‍රමගේ - ආරොන් මුදලාලි
  • විල්සන් ගුණරත්න
  • රුවන්ගි රත්නායක - කාව්‍යා
  • මේනකා මධුවන්ති
  • නෙතු ප්‍රියන්ගිකා - සුබෝධිනී
  • ඉමාෂා මධුෂානි -දෙව්මිණී
  • මහේෂි මධුසංඛා - දිනේත්‍රා
  • ශාන් විවිජේසිංහ
  • ඇන්ටන් ජූඩ් - පොපා
  • ප්‍රේමදාස විතානගේ - ආරාධිත රඟපෑම්
  • වසන්ත කුමාරවිල - ඇන්ටන්
  • හේමන්ත ඊරියගම - ආරාධිත රඟපෑම්
  • ටිරෝන් මයිකල්
  • චතුර පෙරේරා
  • විනෝජා නිලන්ති
  • කුසුම් පපෙරේරා
  • කපිල සිගේරා

මූලාශ්‍ර සංස්කරණය

[1] https://www.imdb.com/title/tt7867230

https://cinema.lk/jivithe-lassanai/

  1. සංරක්ෂිත පිටපත, http://www.sarasaviya.lk/2012/01/26/_art.asp?fn=sa12012625, ප්‍රතිෂ්ඨාපනය 2016-08-12 
"https://si.wikipedia.org/w/index.php?title=ජීවිතේ_ලස්සනයි&oldid=592065" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි