ජිබ්‍රෝල්ටාවේ ජාතික දිනය

ඛණ්ඩාංක: 36°08′27″N 5°21′15″W / 36.140827°N 5.354123°W / 36.140827; -5.354123


වාර්ෂිකව සැප්තැම්බර් 10 දිනදී සැමරෙන ජිබ්‍රෝල්ටාවේ ජාතික දිනය යනු, ජිබ්‍රෝල්ටා බ්‍රිතාන්‍ය පාරසමුද්‍රික බල ප්‍රදේශයේ නිල ජාතික දිනය වෙයි.

ජිබ්‍රෝල්ටාවේ ජාතික දිනය
ග්‍රෑන්ඩ් කේස්මේට්ස් චතුරස්‍රයෙහි 2004දී පැවැත්වුනු ජිබ්‍රොල්ටාවේ ජාතික දිනය.
Typeජාතික
සංස්කෘතික
ඓතිහාසික
දේශපාලනමය
Dateසැප්තැම්බර් 10