ජල කුණ්ඩයක් (මධ්‍යයුග ඉංග්‍රීසි සිස්ටෑන්, ලතින් භාෂාව සිස්ටර්නා වෙතින්, "පෙට්ටිය" යන අරුත් දෙන සිස්ටා වෙතින්, ග්‍රීක κίστη, සිස්ටෙ, "පෙට්ටිය" වෙතින්)[1] යනු ද්‍රව, සාමාන්‍යයෙන් ජලය, ධාරණය සඳහා වන ජලරෝධක ග්‍රාහකයකි. වැසි ජලය ධාරණය කොට ගබඩාකෙරුමටද ජල කුණ්ඩයන් බොහෝ විට තනනු ලැබේ. ජලකුණ්ඩයක් ළිඳකින් වෙනස් වන්නේ එහි ඇති ජලරෝධක අතුරුණු නිසාය. නූතන ජල කුණ්ඩ ලීටර කිහිපයක සිට ඝන මීටර් දහස් ගණනක් දක්වා ධාරිතාවක් සහිත වන අතර ආවරිත ජලාශ සඳහා භාවිතා වෙයි.

මොරොක්කෝවේ පිහිටි එල් අඩිඩා පෘතුගීසි ජල කුණ්ඩය
නවීන ජල කුණ්ඩයක්
කාර්තේජ්හී පිහිටි ලා මල්ගා ජල කුණ්ඩය, 1930

ආශ්‍රිත සංස්කරණය

  1. වෙබ්ස්ටර්ස් නයින්ත් නිව් කොලිජියේට් ඩික්ෂනරි, 1990 සංස්කරණය, එටිමොලොජි ඔෆ් "සිස්ටර්න්".
"https://si.wikipedia.org/w/index.php?title=ජල_කුණ්ඩය&oldid=242742" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි