ජගත් රාමනායක
ජගත් රාමනායක (ඉංග්‍රීසි: Jagath Ramanayake) යනු රාමා ඩිබිකේ මෝටර්රත ආයතන ජපානය සභාපති වරයායි.
ජගත් රාමනායක | |
---|---|
උපත | |
නිවහන | ජපානය |
ජාතිකත්වය | ශ්‍රී ලාංකික |
අධ්‍යාපනය | නාලන්දා විද්‍යාලය, කොළඹ |
ප්‍රසිද්ධව ඇත්තේ | සභාපති රාමා ඩිබිකේ මෝටර්රත ආයතන ජපානය |
ආගම | බෞද්ධ |
ජීවන සටහන් සංස්කරණය
ජගත් රාමනායක කොළඹ නාලන්දා විද්‍යාලයයේ ආදි සිසුවෙකි. 1982 සිට 1985 දක්වා ජගත් කොලඹ නාලන්ද විද්‍යාලයේ ජේෂ්ට රගර් පිලේ ක්‍රීඞා කල අතර 1985 දී නාලන්දා නායකයාවිය. 1988 සිට ජපානයට උසස් අධාපනය සදහා පිටත්ව ගියේය. එහිදි 1988 ~ 1990 දක්වා ජපන් භෂාව හධාරා 1991~1995 දකවා යෝකොහමා කන්තෝ ගකුඑන් විශ්ව විද්ය්‍යලයේ Bsc උපාධිය ලබාගනි. 1996 ~ 1998 දක්වා තෝකියෝ ජොහො විශ්ව විද්ය්‍යලයේ MSc උපාධිය ලබාගනි.
රාමා DBK ආයතනයේ සභාපති තනතුරට පත්විම.
ආශ්‍රිත සංස්කරණය
වෙබ් පිටුව : http://jagathramanayake.com