චේදි රාජධානිය

පුරාතන භාරතීය රාජධානිය

චේදි (සංස්කෘත:चेदी) යනුවෙන් හැඳින්වෙන්නේ දළ වශයෙන් වර්තමාන මධ්‍ය ප්‍රදේශ් හි බුන්දෙල්ඛාන්ද් කොට්ඨාසයේ සිට යමුනා ගංගාවේ දකුණු ප්‍රදේශය තෙක් කේන් ගංගාව දිගේ පැතිර තිබූ පුරාතන ඉන්දියානු මහාජනපදයකි. මෙහි අගනගරය සංස්කෘත භාෂාවෙන් සුක්තිමතී ලෙසත් පාලියෙන් සොත්ථිවතී-නගර ලෙසත් හඳුන්වා ඇත.[1] පාලි බසින් වූ බෞද්ධ සූත්‍ර අනුව මෙය සොළොස් මහාජනපදවලින් එකක් ලෙස සැලකිණ.[2]

චේදි රාජධානිය
ක්‍රි.පූ. 600 පමණ–ක්‍රි.පූ. 300 පමණ
පශ්චාත් වෛදික යුගයේ වූ චේදි රාජධානිය ඇතුළු සොළොස් මහාජනපද.
පශ්චාත් වෛදික යුගයේ වූ චේදි රාජධානිය ඇතුළු සොළොස් මහාජනපද.
අගනුවරසුක්තිමතී
රජයරාජාණ්ඩුව
Historical eraපුරාතන ඉන්දියාව
• Established
ක්‍රි.පූ. 600 පමණ
• අහෝසි කළේ
ක්‍රි.පූ. 300 පමණ
වර්තමානයේ මෙය අයත් වන්නේඉන්දියාව
ක්‍රි.පූ. 540 පමණ ඉන්දියාවේ වෛදික යුගයේ වූ සොළොස් මහාජනපද සහ අනෙකුත් රාජධානි පෙන්වන සිතියමක්.

මේවාත් බලන්න සංස්කරණය

ආශ්‍රේයයන් සංස්කරණය

  • "The Mahabharata". sacred-texts.com.
  • Kisari Mohan Ganguli, The Mahabharata of Krishna-Dwaipayana Vyasa Translated into English Prose, 1883-1896.

බාහිර සබැඳි සංස්කරණය

"https://si.wikipedia.org/w/index.php?title=චේදි_රාජධානිය&oldid=465393" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි