හුණුගම
(චුන්නාකම් වෙතින් යළි-යොමු කරන ලදි)
හුණුගම (දෙමළ වහරෙන් චුන්නාකම්) යනු ශ්‍රී ලංකාවේ යාපනය පිහිටි නගරයකි. වත්මනෙහි චුන්නාකම් යන දෙමල වහරින් හදුන්වන පැරනි සින්හල හුනුගම මෙයයි. ඒ ආසන්නයේ ඇති කදුරුගොඩ බොදු සන්කීර්ණය වත්මනෙහි කන්දරොඩෙයි යන දමිල වහරින් හදුන්වයි.
හුණුගම හුණුගම / චුන්නාකම් | |
---|---|
නගරය | |
රට | ශ්‍රී ලංකාව |
පළාත | උතුරු පළාත |
පරිපාලන දිස්ත්‍රික්කය | යාපනය |
ප්‍රාලේ කොට්ඨාසය | වලිකාමම් දකුණ |
සංචාරක ආකර්ෂණ
සංස්කරණය- කදුරුගොඩ විහාරය - කදුරුගොඩ විහාරස්ථානය 1917