චීන–පකිස්තාන සබඳතා
තායිවානය පිළිබඳව කරුණෙහිදී චීන සමූහාණ්ඩුව හා සමගින් වූ නිල තානාපති සම්බන්ධකම් අතහැර මචීස පිළිගැනීමට ක්‍රියාකල පළමු රටවල් අතරින් එකක් බවට පකිස්තානය පත් වීම නිසා 1950 වසරෙහිදී චීන–පකිස්තාන සබඳතා ඇරඹිනි.
පකිස්තානය |
චීනය |
---|---|
තානාපති කාර්යාලය | |
පකිස්තානු තානාපති කාර්යාලය, බීජිං | චීන තානාපති කාර්යාලය, ඉස්ලාමබාද් |
තානාපති | |
තානාපති මසූඩ් කාලිඩ් | තානාපති සං වෙයිඩොං |