චාවකච්චේරි
චාවකච්චේරි (දෙමළ: சாவகச்சேரி Cāvakaccēri, ඉංග්‍රීසි: Chavakachcheri Jāvakachchēri) යනු, ශ්‍රී ලංකාවේ උතුරු පළාතේ, යාපනය දිස්ත්‍රික්කයේ, යාපනය අර්ධද්වීපයෙහි පිහිටි විශාල සුළු නගරයකි.
චාවකච්චේරි | |
---|---|
සුළු නගරය | |
රට | ශ්‍රී ලංකාව |
පළාත | උතුරු |
දිස්ත්‍රික්කය | යාපනය |
ප්‍රාලේ කොට්ඨාශ | තෙන්මරච්චි |
ආණ්ඩුව / පරිපාලනය | |
• අධිකරණ වර්ගය | නගර සභාව |
• සභාපති | රැපියෙල් දේවාසගයම්පිල්ලෙයි (TNA) |
ජනගහණය(2011) | |
• මුළු | 41,407 |
වේලා කලාප | ශ්‍රී ලංකා සම්මත වේලා කලාපය (UTC+5:30) |