වෛද්‍ය ආචාර්ය චන්දිම ජීවන්දර (ඉංග්‍රීසි: Chandima Jeewandara තවද Kamal Chandima Jeewandara තවද J.M CHANDIMA JEEWANDARA) යනු අසාත්මිකතා සහ ප්‍රතිශක්තිකරණ වෛද්‍ය විශේෂඥයකි. තවද ඔහු අධ්‍යක්ෂ ආසාත්මිකතා හා ප්‍රතිශක්ති විද්‍යාව සහ ශෛල ජෛව විද්‍යාතනය, ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලය.

චන්දිම ජීවන්දර
උපත
ජාතිකත්වයශ්‍රී ලංකාව ශ්‍රී ලාංකික
අධ්‍යාපනයනාලන්දා විද්‍යාලය, කොළඹ
රැකියාවඅසාත්මිකතා සහ ප්‍රතිශක්තිකරණ වෛද්‍ය විශේෂඥ
සේවායෝජකයාශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලය
ප්‍රසිද්ධව ඇත්තේඅධ්‍යක්ෂ ආසාත්මිකතා හා ප්‍රතිශක්ති විද්‍යාව සහ ශෛල ජෛව විද්‍යාතනය, ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලය
ආගමබෞද්ධ

ජීවන සටහන් සංස්කරණය

චන්දිම ජීවන්දර කොළඹ නාලන්දා විද්‍යාලයයේ ආදි සිසුවෙකි. [1][2]

ආශ්‍රිත සංස්කරණය

  1. - 99 Dr.J.M.Kamal Chandima Jeewandara Lecturer University of SriJayawardanapura, https://nalandiandocs.com/Nalanda%20Data_base-%20Web%20Provincial.pdf, ප්‍රතිෂ්ඨාපනය 2021-06-30 
  2. NAUGHTY FORTIES 97 Group Nalanda College Colombo
"https://si.wikipedia.org/w/index.php?title=චන්දිම_ජීවන්දර&oldid=602709" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි