චන්ද්‍රා වික්‍රමසිංහ
(චන්ද්‍ර වික්‍රමසිංහ වෙතින් යළි-යොමු කරන ලදි)
නලින් චන්ද්‍රා වික්‍රමසිංහ (උපත 20 ජනවාරි 1939) යනු බ්‍රිතාන්‍ය ලංකාවේ උපන් හා බ්‍රිතාන්‍ය පුරවැසි ගණිතඥයෙකි. වර්තමානයෙහි ඔහු පෞද්ගලික සමාගමක් සහ පුණ්‍යාතනයක් වන, නක්ෂත්‍ර ජීව විද්‍යාව සඳහා කාඩිෆ් කේන්ද්‍රයෙහි අධ්‍යක්ෂ වෙයි. [1]
චන්ද්‍රා වික්‍රමසිංහ | |
---|---|
උපත | නලින් චන්ද්‍රා වික්‍රමසිංහ 20 ජනවාරි 1939 |
පුරවැසිබව | බ්‍රිතාන්‍ය |
ප්‍රසිද්ධව ඇත්තේ | අන්තරික්ෂ දූලි වල කාබනික සංයුතිය |
Scientific career | |
ක්ෂේත්රය | තාරකා විද්‍යාව සහ ගණිතය |
ඔහු ෆ්‍රෙඩ් හොයිල්ගේ ශිෂ්‍යයා සහ සහායකයා විය. අන්තර්තාරකා කණිකා සම්බන්ධයෙන් ඔවුන්ගේ සන්දීය කෘතීන් ඔස්සේ පැන්ස්පර්මියා නම්වූ කල්පිතය ප්‍රවර්ධනට කෙරුමට ඔවුනට හැකි විය.
ආශ්‍රිත
සංස්කරණය- ^ රෙයික්, ඉයුජින් සැමුවෙල් (2011-03-17). "ක්ලෝස්ඩ් ඇස්ට්‍රොබයොලොජි සෙන්ටර් ටු බී රීබෝන් ඈස් ප්‍රයිවෙට් කම්පනි". නේචර් නිවුස්. නේචර් පබ්ලිෂිං ගෲප්.