කාබනික සංයෝගයක් යනු යම් රසායනික සංයෝගයක කාබන් අඩංගු නම් එයට යොදන නමක්මුත්,  මෙම නිර්වචනය ඒකමතික ව නිශ්චිත කර නොමැත.[1] එනමුත්, බොහොමයක් රසායනඥයන් භාවිතා කරන සාම්ප්‍රදායික නිර්වචනය කාබන්-හයිඩ්‍රජන් බන්ධන එකක් හෝ සහිත සංයෝගයන්ට සීමා වේ. කාබනික සංයෝග පොළොව මත දුලබමුත් ඉතා ම වැදගත් වන්නේ, දන්නා සියලු ම ජීවයේ අඩිතාලම කාබනික සංයෝග වන නිසා ය. මූලිකතම පෙට්‍රෝරසායනයන් කාබනික රසායනයේ අත්තිවාරම ලෙස හැඳින්වේ.[2]

මීතේන්, CH4; යනුු සරලතම කාබනික සංයෝගවලින් එකකි.

කාබනික-අකාබනික නිර්වචනයන් සංස්කරණය

ඓතිහාසික හේතූන් මත, කාබයිඩ, කාබනේට, කාබන්හි සරල ඔක්සයිඩ (උදා-CO and CO2) හි සයනයිඩ වැනි සමහර කාබන් අඩංගු සංයෝග අකාබනික ගොනුවට දමා වර්ගීකරණය කරනු ලැබේ.[3] 

යොමු සංස්කරණය

  1. Spencer L. Seager, Michael R. Slabaugh. Chemistry for Today: general, organic, and biochemistry. Thomson Brooks/Cole, 2004, p. 342. ISBN 0-534-39969-X
  2. {{cite web}}: Empty citation (help)
  3. From the definition of "organic compounds" are also excluded automatically the allotropes of carbon such as diamond and graphite, because they are formed by atoms of the same element, so they are simple substances, not compounds.

බාහිර ගොනු සංස්කරණය

"https://si.wikipedia.org/w/index.php?title=කාබනික_සංයෝගය&oldid=421894" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි