ගෝකුල්
(ගෝකුල වෙතින් යළි-යොමු කරන ලදි)
ගෝකුල් යනුවෙන් හැඳින්වෙන්නේ ඉන්දියානු ප්‍රාන්තයක් වන උත්තර් ප්‍රදේශ්හි මථුරා දිස්ත්‍රික්කයේ පිහිටි නාගරිකයකි. (හෙවත් නගර් පංචායත්) මෙය පිහිටියේ මථුරාවේ සිට 15 km ගිනිකොණ දිගිනි. හින්දූන් විශ්වාස කරන්නේ ක්‍රිෂ්ණ දෙවියන් සිය ළමාවිය ගතකළේ ගෝකුලයේ බවයි.
ගෝකුල් | |
---|---|
නගරය | |
ගෝකුල්හි ඇති දේවාලයක් | |
ඉන්දියාවේ උත්තර් ප්‍රදේශ් තුළ පිහිටීම | |
ඛණ්ඩාංක: 27°27′N 77°43′E / 27.45°N 77.72°Eඛණ්ඩාංක: 27°27′N 77°43′E / 27.45°N 77.72°E | |
රට | ඉන්දියාව |
ප්‍රාන්තය | උත්තර් ප්‍රදේශ් |
දිස්ත්‍රික්කය | මථුරා |
උන්නතාංශය | 163 මී (535 අඩි) |
ජනගහණය(2001) | |
• මුළු | 4,041 |
භාෂා | |
• නිල | හින්දි |
වේලා කලාප | IST (UTC+5:30) |
වාහන ලියාපදිංචිය | UP-85 |
වෛදික සාහිත්‍යය තුළ
සංස්කරණයපිහිටීම
සංස්කරණයගෝකුල් පිහිටියේ 27°27′N 77°43′E / 27.45°N 77.72°E පරිදි ය.[1] මෙහි සාමාන්‍ය උන්නතාංශය මීටර 163 (අඩි 534) පමණ වේ.
ජන විකාසනය
සංස්කරණය2001 වන විට[update] ඉන්දියානු ජන සංඛ්‍යාලේඛන අනුව,[2] ගෝකුල්හි ජනගහනය 4041කි. ජනගහනයෙන් 55% පිරිමින් වන අතර 45%ක් කාන්තාවෝ වෙති. ගෝකුල්හි සාමාන්‍ය සාක්ෂරතා ප්‍රතිශතය 60%කි. මෙය ජාතික සාක්ෂරතා ප්‍රතිශතය වන 59.5%ට වඩා ඉහළ අගයයකි: පුරුෂ සාක්ෂරතාව 68%ක් වන අතර ස්ත්‍රී සාක්ෂරතාව 49%කි. ගෝකුල්හි ජනගහනයෙන් 18%ක් අවුරුදු 8ට අඩු පුද්ගලයෝ වෙති.
ආශ්‍රේයයන්
සංස්කරණයමථුරා හා සබැඳි මාධ්‍ය විකිමාධ්‍ය කොමන්ස් හි ඇත.
- ^ Falling Rain Genomics, Inc - Gokul
- ^ "Census of India 2001: Data from the 2001 Census, including cities, villages and towns (Provisional)". Census Commission of India. 2004-06-16 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය 2008-11-01.