මුල් ගොනුව (4,160 × 2,773 පික්සල, ගොනු විශාලත්වය: 4.58 මෙ.බ., MIME ශෛලිය: image/jpeg)

මෙම ගොනුව Wikimedia Commons වෙතින් වන අතර අනෙකුත් ව්‍යාපෘතීන් විසින්ද භාවිතා කල හැක. එහි ගොනු විස්තර පිටුව තුල අඩංගු විස්තර මෙහි පහත දැක්වෙයි.

සාරාංශය

විස්තරය
English: Tæm̆bili Pandol is a traditional decor made infront of the entrance gateway of Sri Lankan churches annually for their church feasts. Made out of Coconut and Areca nut tree trunks and decorated with King coconut fruits, a Coconut varient native to Sri Lanka which give this structure it's name tæm̆bili (Sinhala:තැඹිලි), the native name for the fruit. The St. Sebastian's Church pandol in the above photograph is not sponsored by the church but done by villagers traditionally by getting the material including wood and King Coconuts as donations by Coconut plantation owners of the parish or villagers with coconut trees in their homes.
සිංහල: තැඹිලි තොරණ යනු ශ්‍රී ලංකාවේ සමහර විශේෂ දේවස්ථාන වල වාර්ෂිකව ඔවුන්ගේ මංගල්‍යයන් සඳහා ඇතුල් වීමේ දොරටුව ඉදිරිපිට සාදන සම්ප්‍රදායික අලංකරණයකි. පොල් සහ පුවක් ගස් කඳන් වලින් සාදා, ශ්‍රී ලංකාවට ආවේණික පොල් ප්‍රභේදයක් වන තැඹිලි වලින් මෙය සරසයි. ඉහත ඡායාරූපයේ දැක්වෙන ශාන්ත සෙබස්තියන් දෙව්මැදුරේ තොරණ පල්ලියේ අනුග්‍රහය නොලබන අතර ගම්වාසීන් විසින් පාරම්පරිකව ගස් කඳන්, තැඹිලි, පොල් ඇතුළු ද්‍රව්‍ය පල්ලියේ පොල් වතු හිමියන්ගේ හෝ නිවෙස්වල පොල් ගස් ඇති ගම්වාසීන්ගේ පරිත්‍යාග ලෙස ලබාගෙන සිදු කරයි.
දිනය
මූලාශ්‍රය ස්වයං නිර්මාණයකි
කර්තෘ VihirLak007
This is a retouched picture, which means that it has been digitally altered from its original version. Modifications: color adjustments, statues blurred for copyright reasons.

බලපත්‍රීකරණය

මෙම කෘතියෙහි හිමිකම් අයිතීන් දරන්නා වන මම,පහත වරපත යටතේ එය ප්‍රකාශයට පත් කරමි:
Creative Commons CC-Zero මෙම ගොනුව Creative Commons යටතේ ලබාගත හැකි කොට ඇත. CC0 1.0 Universal Public Domain Dedication.
කාර්යයක් මෙම ඔප්පුව සමග සබඳින පුද්ගලයෙකු ප්‍රතිරූපණ අයිතිය හා ඒ හා සබැඳිහා ඊට ආසන්න නීතීන්ට යටත්ව ඒ නීතින් ඉඩ දෙන තරමින් තමන්ගේ අයිතීන් ප්‍රතික්‍ෂේප කරමින් එම කාර්යයන් ලෝක ව්‍යාප්තව public domain වෙත නිදහස් කරයි. ඔබට එම කාර්යයන් අවසර විමසීමකින් තොරව පිටපත් කරන්නට, වෙනස් කරන්නට, බෙදාහරින්නට, භාවිතා කරන්නට වාණිජ පරමාර්ථයකින් වුවද හැකිය.

Captions

2024 එඬේරමුල්ල දේවස්ථානයේ වාර්ශික මංග්ල්‍යයේ 'තැඹිලි තොරණ'

Items portrayed in this file

depicts ඉංග්‍රීසි

torana ඉංග්‍රීසි

some value

Wikimedia username ඉංග්‍රීසි: VihirLak007
author name string ඉංග්‍රීසි: VihirLak007

copyright status ඉංග්‍රීසි

copyright license ඉංග්‍රීසි

Creative Commons CC0 License ඉංග්‍රීසි

source of file ඉංග්‍රීසි

original creation by uploader ඉංග්‍රීසි

captured with ඉංග්‍රීසි

Canon EOS 70D ඉංග්‍රීසි

coordinates of the point of view ඉංග්‍රීසි

6°59'47.591"N, 79°55'2.071"E

exposure time ඉංග්‍රීසි

1,200 තත්පරය

f-number ඉංග්‍රීසි

8

focal length ඉංග්‍රීසි

29 millimetre

ISO speed ඉංග්‍රීසි

1

media type ඉංග්‍රීසි

image/jpeg

data size ඉංග්‍රීසි

4,803,923 byte

2,773 pixel

width ඉංග්‍රීසි

4,160 pixel

checksum ඉංග්‍රීසි

e1ed8f47acad4214eec9a98bf6cec7fda92a72f6

determination method or standard ඉංග්‍රීසි: SHA-1

inception ඉංග්‍රීසි

28 ජනවාරි 2024

ගොනු ඉතිහාසය

එම අවස්ථාවෙහිදී ගොනුව පැවැති ආකාරය නැරඹීමට දිනය/වේලාව මත ක්ලික් කරන්න.

දිනය/වේලාවකුඩා-රූපයමානපරිශීලකපරිකථනය
වත්මන්19:07, 23 සැප්තැම්බර් 2024 19:07, 23 සැප්තැම්බර් 2024වන විට අනුවාදය සඳහා කුඩා-රූපය4,160 × 2,773 (4.58 මෙ.බ.)VihirLak007Blurred out Statues that might be potentially a copyright issue under "derivative work"
08:41, 21 සැප්තැම්බර් 2024සිඟිති-රූපයක් නොමැත4,160 × 2,773 (1.33 මෙ.බ.)VihirLak007Uploaded own work with UploadWizard
"https://si.wikipedia.org/wiki/ගොනුව:Tæm̆bili_Pandol_2024_Enderamulla_Church_Feast.jpg" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි