90_Antiope.gif(100 × 102 පික්සල, ගොනු විශාලත්වය: 2 කි.බ., MIME ශෛලිය: image/gif)

විස්තරය

90 ඇන්ටයියපී යනු එහි සංරචක දළ වශයෙන් සමාන ප්‍රමාණයේ වන ද්වීමය ක්ෂුද්‍ර ග්‍රහයෙකි. ඩබ්. එම්. කෙක් ග්‍රහලෝකාගාරය විසින් 2000 දී මෙම රූප ලබා ගෙන ඇත්තේ අනුවර්තී දෘෂ්ටි විද්‍යාව උපයෝගී කර ගනිමිනි.

මූලාශ්‍රය

විලියම් ජේ. මර්ලයින් SwRI හිදී

දිනය

2000

කර්තෘ

සවුත්වෙස්ට් පර්යේෂණ ආයතනය / ඩබ්. එම්. කෙක් ග්‍රහලෝකාගාරය

අවසරය
(මෙම රෑපය නැවත භාවිතය)

SwRI® වෙබ් අඩවිය හිමිකම් දැන්වීම

සාධාරණ භාවිතය

90 ඇන්ටයියපී, සහ ප්‍රමාණය අනුව සෞර ග්‍රහ මණ්ඩල වස්තූන් ලැයිස්තුව යන ලිපි වල සාධාරණ භාවිතයට මෙම රූපය සුදුසුකම් ලබන්නේ:

1) ද්වීමය ලෙසින් හැසිරෙන බවට දන්නාවූ ක්ෂුද්‍ර ග්‍රහයන්ගේ සොයාගැනුම සහ වැදගත් බව සන්නිදර්ශනය කරන බැවින්.
2) අනුවර්තී දෘෂ්ටි විද්‍යාව යන තාක්ෂණය බොහෝ දුරදක්න වල භාවිතා නොවන බැවින් මෙම අනන්‍ය රූපයට විකල්පයක් නොමැති හෙයින් පහසුවෙන් ප්‍රතිනිෂ්පාද්‍ය නොවන බැවින්.
3) එය විද්‍යාත්මක භාවිතය වෙනුවෙන් තනා ඇති බැවින්, හිමි කම් දරන්නාගේ අගය, එහි භාවිතය විසින් අඩු නොවන බැවින්.


ගොනු ඉතිහාසය

එම අවස්ථාවෙහිදී ගොනුව පැවැති ආකාරය නැරඹීමට දිනය/වේලාව මත ක්ලික් කරන්න.

දිනය/වේලාවකුඩා-රූපයමානපරිශීලකපරිකථනය
වත්මන්10:36, 25 මැයි 2013 10:36, 25 මැයි 2013වන විට අනුවාදය සඳහා කුඩා-රූපය100 × 102 (2 කි.බ.)Shwetha (සාකච්ඡාව | දායකත්ව){{තොරතුරු |Description=90 ඇන්ටයියපී යනු එහි සංරචක දළ වශයෙන් සමාන ප්‍රමාණයේ වන [[සුළු ග්‍රහ චන්ද්‍රයා|ද්ව�...

පහත දැක්වෙන පිටුව විසින් මෙම ගොනුව භාවිතා කෙරෙයි:

පාරදත්ත

"https://si.wikipedia.org/w/index.php?title=ගොනුව:90_Antiope.gif&oldid=265370" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි