ගැට කිඹුලා
ගැට කිඹුලා | |
---|---|
විද්‍යාත්මක වර්ගීකරණය | |
රාජධානිය: | අනිමාලියා |
Phylum: | කෝඩේටා |
වර්ගය: | රෙප්ටිලියා |
ගෝත්‍රය: | ක්‍රොකඩිලියා |
කුලය: | ක්‍රොකඩිලිඩෙ |
ගණය: | 'ක්‍රොකඩිලස්' |
විශේෂය: | ''ක්‍රො. පොරෝසස්'' |
ද්වීපද නාමය | |
ක්‍රොකඩිලස් පොරෝසස් Schneider, 1801
| |
ගැට කිඹුලාගේ පරාසය කළු පැහැයෙන් |
ගැට කිඹුලා (ක්‍රොකඩිලස් පොරෝසස්) යන සත්ත්ව විශේෂය, ජීවත් වන සමස්ත උරගයන්ගෙන් විශාලතමයා වන අතර, ලෝකයේ විශාලතම භෞමික සහ ගංගාබද විලෝපියා වෙයි.