ගාමනි
මෙම ලිපිය සත්‍යාපනය සඳහා (තවත්) මූලාශ්‍ර දැක්වීම කළ යුතුව ඇත. කරුණාකර මෙම ලිපිය විශ්වාස කළ හැකි මූලාශ්‍ර උපුටා දක්වමින් වැඩි දියුණු කිරීමට උදව් වන්න. මූලාශ්‍ර රහිත කරුණු අභියෝගයට ලක්වීමට හා මකා දැමීමට ඉඩ ඇත. |
ගාමනි (ග්‍රාම ආරක්ෂක නිළධාරියා) යනු රියර් අද්මිරාල් සරත් වීරසේකර මහතා විසින් අධ්‍යක්ෂණය කරනු ලැබූ සත්‍ය කථාවක් පාදක කරගත් නිර්මාණයකි. මෙහි ප්‍රවීණ අංගම් පොර ශිල්පියෙකු වන සුමේධ රිටිගල විසින් සටන් අධ්‍යක්ෂණය කරනු ලැබීය. උපාලි රාජපක්ෂ මහතා නිෂ්පාදක විය. විශ්ව සම්මාන දිනාගත් ජගත් චමිල හා දිල්හානි ඒකනායක, ඩබ්ලිව් ජයසිරි, මහේන්ද්‍ර පෙරේරා වැනි ප්‍රවීණ නළු නිළියන්ද රංගනයෙහි දායකත්වය සපයයි.
ගාමනි | |
---|---|
![]() | |
අධ්‍යක්ෂණය | රියර් අද්මිරාල් සරත් වීරසේකර |
නිෂ්පාදනය | උපාලි රාජපක්ෂ |
රචනය | රියර් අද්මිරාල් සරත් වීරසේකර |
තිර රචනය | රියර් අද්මිරාල් සරත් වීරසේකර |
කතාවස්තුව | රියර් අද්මිරාල් සරත් වීරසේකර |
රංගන ශිල්පීන් | |
සංගීතය | නදීක ගුරුගේ |
සිනෙමාරූපණය | අශෝක සිගේරා |
සංස්කරණය | රවීන්ද්‍ර ගුරුගේ |
චිත්‍රාගාරය | ටී.වී.ටී. චිත්‍රාගාරය |
බෙදා හරින ලද්දේ | ඊඒපී ෆිල්ම්ස් |
නිකුත්වූ දිනය(න්) | අගෝස්තු 19, 2011 |
දිවෙන කාලය | මිනිත්තු 144 |
රට | ශ්‍රී ලංකා |
භාෂාව | සිංහල දෙමළ |
පිරිවැය | රු.ලක්ෂ 85[තහවුරු කරන්න] |
රංගනයසංස්කරණය
- සුමේධ රිටිගල - ගාමනි
- මහේන්ද්‍ර පෙරේරා - 1 වන ග්‍රාම ආරක්ෂක.
- අසේල ජයකොඩි - 2 වන ග්‍රාම ආරක්ෂක.
- ජගත් චමිල - 3 වන ග්‍රාම ආරක්ෂක.
- ජගත් බෙනරගම - 4 වන ග්‍රාම ආරක්ෂක.
- බිමල් ජයකොඩි - මේජර් විකුම්.
- දිල්හානි ඒකනායක - පාසල් ගුරුතුමිය.
- ඩබ්ලිව් ජයසිරි - නායක හාමුදුරුවෝ.
- සනත් ගුණතිලක - හමුදා ප්‍රධානී.
- සුමින්ද සිරිසේන - විදුල්පති.
- උදයකාන්ති කුලතුංග -
- වීනා ජයකොඩි -
- දර්ශන් ධර්මරාජ් - ත්‍රස්තවාදී නායක.
- දමිතා අබේරත්න - ග්‍රාම ආරක්ෂක නිළධාරිනිය.
- කුමාර තිරිමාදුර - සර්ජන්ට් රණසිංහ
- සම්පත් ජයවීර
- රංජිත් රූබසිංහ
- සුමින්ද සිරිසේන
- මුතු තරංගා
- අනුරුද්ධිකා පාදුක්කගේ
- රාජා ගනේෂන්
- ගිහාන් ප්‍රනාන්දු
- සුමේධ ලාල් දොඩංගොඩ
- දිව්‍යා දර්ශනී
- රුවන්දිකා ඉෂාදිනි
- බිම්සර හේකුලරු
- දිල්ශාන් සත්සර
- චන්ද්‍රසෝම බිංදුහේවා
- ගීතා කාන්ති ජයකොඩි
- රත්නා ලාලනී ජයකොඩි
- ජයනි සේ නානායක
- සුජානි මේනකා
- මානෙල් වානගුරු
- මානෙල් විරමුණි
- ගිරිරාජ් කෞෂල්‍ය
- දයදේව එදිරිසිංහ
- සරණපාල ජයසූරිය
- මාලි ජයවිර
- දමිතා අබේරත්න
- සරත් චන්ද්‍රසිරි
- මල්කාන්ති ජයසිංහ
- ප්‍රියන්ත සිරිකුමාර
- ලක්ෂ්මන් මෙන්ඩිස්
- නයනා හෙට්ටිආරච්චි
- එරික් මදනායක
- නෙතලි නානායක්කාර
- ප්‍රේමා පතිරණ
- ධම්මික අලුත්ගෙදර