ගාමනි
මෙම ලිපිය සත්‍යාපනය සඳහා (තවත්) මූලාශ්‍ර දැක්වීම කළ යුතුව ඇත. කරුණාකර මෙම ලිපිය විශ්වාස කළ හැකි මූලාශ්‍ර උපුටා දක්වමින් වැඩි දියුණු කිරීමට උදව් වන්න. මූලාශ්‍ර රහිත කරුණු අභියෝගයට ලක්වීමට හා මකා දැමීමට ඉඩ ඇත. |
ගාමනි (ග්‍රාම ආරක්ෂක නිළධාරියා) යනු රියර් අද්මිරාල් සරත් වීරසේකර මහතා විසින් අධ්‍යක්ෂණය කරනු ලැබූ සත්‍ය කථාවක් පාදක කරගත් නිර්මාණයකි. මෙහි ප්‍රවීණ අංගම් පොර ශිල්පියෙකු වන සුමේධ රිටිගල විසින් සටන් අධ්‍යක්ෂණය කරනු ලැබීය. උපාලි රාජපක්ෂ මහතා නිෂ්පාදක විය. විශ්ව සම්මාන දිනාගත් ජගත් චමිල හා දිල්හානි ඒකනායක, ඩබ්ලිව් ජයසිරි, මහේන්ද්‍ර පෙරේරා වැනි ප්‍රවීණ නළු නිළියන්ද රංගනයෙහි දායකත්වය සපයයි.
ගාමනි | |
---|---|
අධ්‍යක්ෂණය | රියර් අද්මිරාල් සරත් වීරසේකර |
රචනය | රියර් අද්මිරාල් සරත් වීරසේකර |
තිර රචනය | රියර් අද්මිරාල් සරත් වීරසේකර |
කතාවස්තුව | රියර් අද්මිරාල් සරත් වීරසේකර |
නිශ්පාදනය | උපාලි රාජපක්ෂ |
රංගන ශිල්පීන් |
|
සිනෙමාරූපණය | අශෝක සිගේරා |
සංස්කරණය | රවීන්ද්‍ර ගුරුගේ |
සංගීතය | නදීක ගුරුගේ |
නිෂ්පාදන company | ටී.වී.ටී. චිත්‍රාගාරය |
බෙදාහැරීම | ඊඒපී ෆිල්ම්ස් |
නිකුත්වූ දිනය |
|
තිර කාලය | මිනිත්තු 144 |
රට | ශ්‍රී ලංකා |
භාෂාව | සිංහල දෙමළ |
පිරිවැය | රු.ලක්ෂ 85[තහවුරු කර නොමැත] |
රංගනය
සංස්කරණය- සුමේධ රිටිගල- ගාමනි
- මහේන්ද්‍ර පෙරේරා - 1 වන ග්‍රාම ආරක්ෂක.
- අසේල ජයකොඩි - 2 වන ග්‍රාම ආරක්ෂක.
- ජගත් බෙනරගම
- ජගත් චමිල - 4 වන ග්‍රාම ආරක්ෂක.
- අනුරුද්ධිකා පාදුක්කගේ
- ඩබ්ලිව් ජයසිරි - නායක හාමුදුරුවෝ.
- සම්පත් ජයවීර
- සරත් කොතලාවල
- සුමින්ද සිරිසේන - විදුල්පති.
- උදයකාන්ති කුලතුංග -
- වීනා ජයකොඩි -
- දර්ශන් ධර්මරාජ් - ත්‍රස්තවාදී නායක.
- කුමාර තිරිමාදුර - සර්ජන්ට් රණසිංහ
- රංජිත් රූබසිංහ
- මුතු තරංගා
- රාජා ගනේෂන්
- ගිහාන් ප්‍රනාන්දු
- සුමේධ ලාල් දොඩංගොඩ
- දිව්‍යා දර්ශනී
- රුවන්දිකා ඉෂාදිනි
- බිම්සර හේකුලරු
- දිල්ශාන් සත්සර
- චන්ද්‍රසෝම බිංදුහේවා
- රත්නා ලාලනී ජයකොඩි
- ජයනි සේ නානායක
- සුජානි මේනකා
- මානෙල් වානගුරු
- මල්කාන්ති ජයසිංහ
- නෙතලි නානායක්කාර
- ලක්ෂ්මන් මෙන්ඩිස්
- දයදේව එදිරිසිංහ
- සරණපාල ජයසූරිය
- මාලි ජයවිර
- ප්‍රියන්ත සිරිකුමාර
- ගීතා කාන්ති ජයකොඩි
- නයනා හෙට්ටිආරච්චි
- එරික් මදනායක
- මාලිනී විරමුණි
- ප්‍රේමා පතිරණ
- ධම්මික අලුත්ගෙදර