රියර් අඩ්මිරාල් සරත් වීරසේකර (ඉංග්‍රීසි: Sarath Weerasekara) රාජ්‍ය අමාත්‍ය (පළාත් සභා හා පළාත් පාලන කටයුතු), හිටපු අම්පාර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයාවේ. ඔහු ගරු හිටපු නියෝජ්‍ය කම්කරු නියෝජ්‍ය ඇමතිද වෙයි.

ගරු
සරත් වීරසේකර
රියර් අඩ්මිරාල්
Personal details
උපත29 ඔක්තෝම්බර් 1951
ජාතිකත්වයශ්‍රී ලංකාව ශ්‍රී ලාංකික
Alma materකොළඹ නාලන්දා විද්‍යාලය
ආනන්ද විද්‍යාලය කොළඹ
රැකියාවදේශපාලනය

ජීවන සටහන්

සංස්කරණය

මොහු කොළඹ නාලන්දා විද්‍යාලයයේ සහ ආනන්ද විද්‍යාලය කොළඹ ආදි සිසුවෙකි. බුධ්ධන්ගල ආනන්ද තෙරණුවෝ සරත්ගේ සහෝදරයාය.ජිනීවා කොටි සමුලුවේදී සත්‍ය පවසා කොටින් නිහඩ කල එකම ලාංකික සෙන්පතියාද ඔහුය.

ආශ්‍රිත

සංස්කරණය
"https://si.wikipedia.org/w/index.php?title=සරත්_වීරසේකර&oldid=593654" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි