ග්‍රීසියේ කොමියුනිස්ට් පක්ෂය

ග්‍රීසියේ කොමියුනිස්ට් පක්ෂය (ග්‍රීක: Κομμουνιστικό Κόμμα Ελλάδας, කොමිනිස්තිකෝ කෝමා එලාදස්, කේකේඊ) යනු, ග්‍රීසියේ මාක්ස්වාදී–ලෙනින්වාදී දේශපාලන පක්ෂයකි. 1918 දී ග්‍රීසියේ සමාජවාදී කම්කරු පක්ෂය නමින් පිහිටුවා ඇති මෙය, ග්‍රීක දේශපාලන රංගභූමියෙහි පැරණිතම පක්ෂයයි.

ග්‍රීසියේ කොමියුනිස්ට් පක්ෂය

Κομμουνιστικό Κόμμα Ελλάδας
කොමිනිස්තිකෝ කෝමා එලාදස්
මහා ලේකම්දිමිත්‍රීස් කොත්සුම්බාස්
ආරම්භය17 නොවැම්බර් [පැ.මා. 4 නොවැම්බර්] 1918
මූලස්ථානය145 ලීව්ෆ්. ඉරාක්ලියෝ,
142 31 ඇතන්ස් (නී අයෝනියා), ග්‍රීසිය
පුවත්පතරීෂොස්පාස්ටිස්
සිසු පාර්ශවයපාන්ස්පොඩස්ටිකි
තරුණ පාර්ශවයග්‍රීසියේ කොමියුනිස්ට් තාරුණ්‍යය
වෘත්තිය සමිති පාර්ශවයසමස්ත-කම්කරු සටන්කාමී පෙරමුණ
මතවාදයකොමියුනිස්ට්වාදය
මාක්ස්වාදය–ලෙනින්වාදය[1]
යුරෝස්කෙප්ටිටිස්ම්[2]
දේශපාලන ආකල්පයඅන්ත-වාමාංශික[3][4]
ජාත්‍යන්තර අනුබැඳියකොමියුනිස්ට් සහ කම්කරු පක්ෂයන්හී ජාත්‍යන්තර රැස්වීම
යුරෝපියානු අනුබැඳියකොමියුනිස්ට් සහ කම්කරු පක්ෂයන්හී ආරම්භණය
යුරෝපියානු පාර්ලිමේන්තු කණ්ඩායමනොන්-ඉන්ස්ක්‍රිට්ස්[5]
නිල වර්ණරතු
පාර්ලිමේන්තුව
15 / 300
යුරෝපියානු පාර්ලිමේන්තුව
2 / 21
ප්‍රදේශ[6]
31 / 725
වෙබ් අඩවිය
kke.gr/
ග්‍රීසියේ දේශපාලනය
දේශපාලන පක්ෂ
මැතිවරණ


ආශ්‍රිත සංස්කරණය

  1. Bollier, Sam (1 මැයි 2012). "අ ගයිඩ් ටු ග්‍රීසස් පොලිටිකල් පාර්ටීස්". අල් ජසීරා. http://www.aljazeera.com/indepth/features/2012/05/20125120322955327.html. 
  2. ඩෝනායෝඩ, රේෂල් (11 මැයි 2012). "ලෙෆ්ටිස්ට් පාර්ටීස් රයිස් අපෙන්ඩ්ස් ග්‍රීක් පොලිටිකල් ඕඩර්". ද නිව්යොර්ක් ටයිම්ස්. http://www.nytimes.com/2012/05/12/world/europe/in-greece-leftist-party-syriza-upends-politics.html?pagewanted=all&_r=0. "On the spectrum, Syriza falls between the Greek Communist Party, which never broke with Moscow during the cold war and rejects the euro and the European Union..." 
  3. මාච්, ලූක් (නොවැම්බර් 2008). කන්ටෙම්පරරි ෆාර් ලෙෆ්ට් පාටීස් ඉන් යුරප් (PDF). ඉන්ටර්නැෂනල් පොලිසි ඇනෑලිසිස්. pp. 3, 4, 5, 8, 13, 16, 20. ISBN 978-3-86872-000-6.
  4. නිකෝලා, නීල්සන්. "ෆා-ලෙෆ්ට් සෙට් ෆෝ බිග් ගේන්ස් ඉන් යුරපියන් පාර්ලිමන්ට් ඉලෙක්ෂන්ස්". euobserver.
  5. "ස්ටේට්මන්ට් ඔෆ් ද සෙන්ට්‍රල් කමිටි ඔෆ් ද කේකේඊ ඔන් ද ස්ටාන්ස් ඔෆ් ද කේකේඊ ඉන් ද ඊයූ පාර්ලිමන්ට්".
  6. ප්‍රදේශයන්හී මන්ත්‍රණසභිකයෝ.