ග්යොංහුයිගුං

දකුණු කොරියානු මාලිගය
(ග්‍යොංහුයිගුං වෙතින් යළි-යොමු කරන ලදි)

ග්‍යොංහුයි මාලිගය (කොරියානු බසින්: ග්‍යොංහුයිගුං, අර්ථය සන්සුන්භාවයේ මාලිගය) යනුවෙන් හැඳින්වෙන්නේ දකුණු කොරියාවේ සෝල් හි පිහිටා තිබූ මාලිගයකි. මෙය ජොසොන් රාජවංශ සමයේ ඉදිවූ "පංච මහා මාලිගා" අතුරින් එකකි.[1]

ග්‍යොංහුයි මාලිගය
경희궁
සාමාන්‍ය තොරතුරු
ගෘහනිර්මාණ ශෛලියකොරියානු
නගරයසෝල්
රටදකුණු කොරියාව
ඛණ්ඩාංක37°34′17.20″N 126°58′05.30″E / 37.5714444°N 126.9681389°E / 37.5714444; 126.9681389ඛණ්ඩාංක: 37°34′17.20″N 126°58′05.30″E / 37.5714444°N 126.9681389°E / 37.5714444; 126.9681389
වර්තමාන නිවැසියන්සෝල් ඉතිහාස කෞතුකාගාරය
සෝල් කලා කෞතුකාගාරය
ඉදිකිරීම් ආරම්භ වූයේ17වන සියවස
1990 දශකය (අර්ධ වශයෙන් ප්‍රතිනිර්මාණය)
කොරියානු නම
හංගුල්
හන්ජා
ප්‍රතිශෝධිත රෝමානුකරණයGyeonghuigung
මැකූන්–‍රයිෂවර්Kyŏnghŭigung
ග්‍යොංහුයිගුං ප්‍රතිනිර්මාණය සහ එහි අවට දර්ශනය.

මේවාත් බලන්න සංස්කරණය

ආශ්‍රේයයන් සංස්කරණය

  1. "The 5 Palaces of Seoul". Chosun Ilbo. 24 January 2012. සම්ප්‍රවේශය 23 April 2012.

බාහිර සබැඳි සංස්කරණය


සැකිල්ල:SouthKorea-struct-stub

"https://si.wikipedia.org/w/index.php?title=ග්යොංහුයිගුං&oldid=475029" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි