Gal Siyambala (ගල් සියඹලා) Velvet Tamarind

හැඳින්වීම සංස්කරණය

ගල් සියඹලා යන සිංහල නමින් හැඳින්වෙන්නේ දකුණු, අග්නිදිග ආසියාවේ සහ අප්‍රිකවේ වැවෙන පළතුරු වර්‍ගයකි.

ගල් කැට (Pebble) ස්වරූපයකින් තද බවකින් යුක්ත වීම සහ සියඹලා වලට තරමක් සමාන බැවින් ගල් සි‍යඹලා (Pronounced: Gal Siyambala; Meaning: Pebble-like/Hard Tamarind).
ඇඹුල් රස මිශ්‍ර පැණි රසකින් යුක්තය. සි‍යඹලා වලට සාපේක්ෂව පැණි රසින් වැඩි අතර මදය වියළි බවින් වැඩි පිටි/කුඩු ස්වරූපයක් ගනී.
පිට බූව විල්ලුද (Velvet) ස්වරූපයක් ගන්නා සියඹලා (Tamarind) වැනි බැවින් Velvet Tamarind ලෙස ඉංග්‍රීසි බසින් හැඳින්වේ

විද්‍යාත්මක නාම: සංස්කරණය

Dialium indum

ලතින් නාම: සංස්කරණය

Dialium Cochinchinense
Dialium Ovoideum

සබැඳියන් සංස්කරණය

http://nittygrits.org/gal_siyambala
http://www.agri.ruh.ac.lk/medicinalplants/medicinal_plants/families/leguminasae/plants/gal_siyambala.html සංරක්ෂණය කළ පිටපත 2012-03-02 at the Wayback Machineසංරක්ෂණය කළ පිටපත 2012-03-02 at the Wayback Machine

මූලාශ්‍ර සංස්කරණය

http://nittygrits.org/gal_siyambala
http://www.agri.ruh.ac.lk/medicinalplants/medicinal_plants/families/leguminasae/plants/gal_siyambala.html සංරක්ෂණය කළ පිටපත 2012-03-02 at the Wayback Machine

"https://si.wikipedia.org/w/index.php?title=ගල්_සියඹලා&oldid=595589" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි