ඛායු යනු පැලර්මෝ පාෂාණයේ සඳහන් වන පරිදි පහළ ඊජිප්තුව පාලනය කළ ප්‍රාක්රාජවංශික ඊජිප්තු රජෙකි. එවැනි පාලකයකු පිළිබඳ වෙනත් කිසිදු සාක්ෂියක් හමුනොවන බැවින් මොහු මුඛ පරම්පරාගතව පැවත ආ මිත්‍යා රජකු[2] හෝ සම්පූර්ණයෙන් ප්‍රබන්ධ පාලකයකු විය හැක.[3][4]

ඛායු රූපාක්ෂර වලින්
L6E9
[1]
ඛායු
Ḫꜣjw

මූලාශ්‍ර සංස්කරණය

  1. පැලර්මෝ පාෂාණය අනුව
  2. හෙල්ක්, Untersuchungen zu Manetho und den ägyptischen Königslisten 1956, Berlin: Akademie-Verlag. Untersuchungen zur Geschichte und Altertumskunde Ägyptens 18
  3. ඕ’මාරා, වෝස් දෙයා ඇන් ඕල්ඩ් කිංඩම් හිස්ට්‍රියොග්‍රැෆි? ඊස් ඉට් ඩේටබල්? 1996, ඔරියන්ටලියා 65: 197-208
  4. විල්කින්සන්, ටෝබි ඒ. අච්. (2000). රෝයල් ඇනල්ස් ඔෆ් ඒන්ෂන්ට් ඊජිප්ට්. පි.85 නිව් යෝක්: කොලොම්බියා යුනිවර්සිටි ප්‍රෙස්). ISBN 0-7103-0667-9.
පූර්වප්‍රාප්තිකයා
හ්සෙකියු?
ඊජිප්තුවේ රජ අනුප්‍රාප්තික
ටියු?
"https://si.wikipedia.org/w/index.php?title=ඛායු&oldid=385418" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි