ඛායු
ඛායු යනු පැලර්මෝ පාෂාණයේ සඳහන් වන පරිදි පහළ ඊජිප්තුව පාලනය කළ ප්‍රාක්රාජවංශික ඊජිප්තු රජෙකි. එවැනි පාලකයකු පිළිබඳ වෙනත් කිසිදු සාක්ෂියක් හමුනොවන බැවින් මොහු මුඛ පරම්පරාගතව පැවත ආ මිත්‍යා රජකු[2] හෝ සම්පූර්ණයෙන් ප්‍රබන්ධ පාලකයකු විය හැක.[3][4]
ඛායු රූපාක්ෂර වලින් | ||||
---|---|---|---|---|
ඛායු Ḫꜣjw |
මූලාශ්‍ර
සංස්කරණය- ^ පැලර්මෝ පාෂාණය අනුව
- ^ හෙල්ක්, Untersuchungen zu Manetho und den ägyptischen Königslisten 1956, Berlin: Akademie-Verlag. Untersuchungen zur Geschichte und Altertumskunde Ägyptens 18
- ^ ඕ’මාරා, වෝස් දෙයා ඇන් ඕල්ඩ් කිංඩම් හිස්ට්‍රියොග්‍රැෆි? ඊස් ඉට් ඩේටබල්? 1996, ඔරියන්ටලියා 65: 197-208
- ^ විල්කින්සන්, ටෝබි ඒ. අච්. (2000). රෝයල් ඇනල්ස් ඔෆ් ඒන්ෂන්ට් ඊජිප්ට්. පි.85 නිව් යෝක්: කොලොම්බියා යුනිවර්සිටි ප්‍රෙස්). ISBN 0-7103-0667-9.
පූර්වප්‍රාප්තිකයා හ්සෙකියු? |
ඊජිප්තුවේ රජ | අනුප්‍රාප්තික ටියු? |