කෝලිත සෙල්ලහේවා
වෛද්‍ය විද්‍යා මහාචාර්ය කෝලිත සෙල්ලහේවා තවද කෝලිත හරිස්චන්ද්‍ර සෙල්ලහේවා (ඉංග්‍රීසි: Kolitha Sellahewa or Kolitha Harischandra Sellahewa) යනු වෛද්‍ය විද්‍යා මහාචාර්ය සහ කායික රෝග විශේෂඥ මාලබේ සයිටම් විශ්ව විද්‍යාලය, මාලඹේ නෙවිල් ප්‍රනාන්දු ශික්ෂණ රෝහල, මෙලකා මනිපාල් වෛද්‍ය විද්‍යාලය මලයාසියාව.
කෝලිත සෙල්ලහේවා | |
---|---|
උපත | කෝලිත එච්. සෙල්ලහේවා කෝලිත හරිස්චන්ද්‍ර සෙල්ලහේවා |
ජාතිකත්වය | ශ්‍රී ලාංකික |
අධ්‍යාපනය | නාලන්දා විද්‍යාලය, කොළඹ |
ප්‍රසිද්ධව ඇත්තේ | වෛද්‍ය විද්‍යා මහාචාර්ය සහ කායික රෝග විශේෂඥ |
ආගම | බෞද්ධ |
ජීවන සටහන්
සංස්කරණයකෝලිත සෙල්ලහේවා කොළඹ නාලන්දා විද්‍යාලයයේ ආදි සිසුවෙකි.
ආශ්රිත
සංස්කරණය- ආදි නාලන්දයීය ව්‍යෛද්‍යවරුන්ගේ සංගමය සංරක්ෂණය කළ පිටපත 2020-07-23 at the Wayback Machine
- පෞද්ගලික අධ්‍යාපනයත් නිදහසේ අංගයක් – මහාචාර්ය කෝලිත එච්. සෙල්ලහේවා – මාලඹේ නෙවිල් ප්‍රනාන්දු ශික්ෂණ රෝහල සංරක්ෂණය කළ පිටපත 2020-02-16 at the Wayback Machine
- සයිටම් විභාග ක්‍රමය වෛද්‍ය විද්‍යාලයටත් වඩා ගුණාත්මකයි සංරක්ෂණය කළ පිටපත 2017-08-03 at the Wayback Machine
- History of Nalandian Doctors Association සංරක්ෂණය කළ පිටපත 2020-07-23 at the Wayback Machine