වෛද්‍ය විද්‍යා මහාචාර්ය කෝලිත සෙල්ලහේවා තවද කෝලිත හරිස්චන්ද්‍ර සෙල්ලහේවා (ඉංග්‍රීසි: Kolitha Sellahewa or Kolitha Harischandra Sellahewa) යනු වෛද්‍ය විද්‍යා මහාචාර්ය සහ කායික රෝග විශේෂඥ මාලබේ සයිටම් විශ්ව විද්‍යාලය, මාලඹේ නෙවිල් ප්‍රනාන්දු ශික්ෂණ රෝහල, මෙලකා මනිපාල් වෛද්‍ය විද්‍යාලය මලයාසියාව.

කෝලිත සෙල්ලහේවා
උපත
කෝලිත එච්. සෙල්ලහේවා
කෝලිත හරිස්චන්ද්‍ර සෙල්ලහේවා

ජාතිකත්වයශ්‍රී ලංකාව ශ්‍රී ලාංකික
අධ්‍යාපනයනාලන්දා විද්‍යාලය, කොළඹ
ප්‍රසිද්ධව ඇත්තේවෛද්‍ය විද්‍යා මහාචාර්ය සහ කායික රෝග විශේෂඥ
ආගමබෞද්ධ

ජීවන සටහන් සංස්කරණය

කෝලිත සෙල්ලහේවා කොළඹ නාලන්දා විද්‍යාලයයේ ආදි සිසුවෙකි.

ආශ්‍රිත සංස්කරණය

"https://si.wikipedia.org/w/index.php?title=කෝලිත_සෙල්ලහේවා&oldid=602705" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි