කොන්ග්‍රස් ශාලාව
කොන්ග්‍රස් ශාලාවේ පිටස්තර පෙනුම
පැරණි නම්පිලඩෙල්ෆියා ප්‍රාන්ත අධිකරණ ශාලාව
සාමාන්‍ය තොරතුරු
ගෘහනිර්මාණ ශෛලියෆෙඩරල්
පිහිටීමචෙස්නට් වීදිය හා 6වන වීදියේ මංසන්ධිය,
පිලඩෙල්ෆියාව, පෙන්සිල්වේනියාව
ඛණ්ඩාංක39°56′57″N 75°09′03″W / 39.9491°N 75.1507°W / 39.9491; -75.1507ඛණ්ඩාංක: 39°56′57″N 75°09′03″W / 39.9491°N 75.1507°W / 39.9491; -75.1507
වර්තමාන නිවැසියන්National Park Service
ඉදිකිරීම් ආරම්භ වූයේ1787
සමාප්තිය1789
හිමිකරුපිලඩෙල්ෆියා නගරය[1]
සැලසුම සහ ඉදිකිරීම
ගෘහනිර්මාණ ශිල්පියාසැමුවෙල් ලුවිස්


කොන්ග්‍රස් ශාලාව සංස්කරණය

කොන්ග්‍රස් ශාලාව නම් ගොඩනෑගිල්ල පිහිටා තිබෙන්නේ "ඡෙස්ට්නුට්" හා ඵිලඩෙල්ඵියා,පෙනිසල්වේනියාව වේ 6 වන වීදියේය.එය 1970,දෙසෑම්බර් 06 සිට එක්සත් ජනපදයෙ මන්ත්‍රිධුර ආසනය ලෙස සේවය කරන ලදි.වෙර්මොන්ට් ,කෙන්ටුකුඉ හාටෙන්නෙස්සී නම් ජනපද තුනක් රට තුල පිලිගනු ලැබුවේ කොන්ග්‍රස් ශාලාව ඇති කාලය තුලදිය.

ඇමරිකා එක්සත් ජනපදයේ අයිතිවාසිකම් පණත සම්මත කිරිම හා "ජෝඔර්ජ් වොශින්ටන්" හ "ජොන් ඇඩම්ස්" ජනාධිපති නිල ආරම්භය ද සිදු විය.එය 20 වන සියවසේ,1796 පැවතුනු මුල් පෙනුමට කොන්ග්‍රස් ශාලාව ප්‍රතිසංස්කරණය කරන ලදි.වර්තමනයේ මෙම ගොඩනැගිල්ල පාලනය කරනු ලබන්නේ නිදහස් ජාතික ඓතිහාසික උද්‍යානයේ ඇතුලත පිහිටිජාතික උද්‍යාන සේවය විසින් වන අතර එය සංචාරකයන් සදහ විවුර්තව ඇත.කොන්ග්‍රස් ශාලාව, මන්දිරය ආසන්නයේ පිහිටා ඇති නිසා ඒ සමග පටලවා නොගත යුතුය.

පසුබිම සංස්කරණය

ඇමරිකානු විප්ලවවාදි යුද්ධය පවතින කාලය තුල ඇමරිකා එක්සත් ජනපදයේ අගනුවර ලෙස "ඵිලඩෙල්ඵියා" පිහිටුවන ලදි.එයට ආසන්නයෙ පිහිටි නිදහස් මන්දිරය යුරොපා කොන්ග්‍රසයේ සාකච්ජා පවත්වන ස්ථානය ලෙස ද පෙනුසුයිලෙවනියා හමුදා කැරලි ගැසිම් ඇති වු 1783 තෙක් පවත්වාගෙන යන ලදි.

පෙනුසුයිලෙවනියා රජයේ අසමත් විම නිසා කොන්ග්‍රසය කැරලිකරුවන්ගෙන් ආරක්ෂා කර ගැගෑනිමට නොහැකි වු බැවින් කොන්ග්‍රස් නියොජිතයො එය ප්‍රින්ස්ටොන්,නිව් ජෙර්සි වලට ගෙන යන ලදි.අවසානයේ අගනුවර නිඩ්යොර්ක් නගරයට ගෙන එමට පෙර ඈනාපොලිස්,මාරියලන්ඩ් වලට 1784 දි ගෙන යන ලදි.එනමුත් සම්මුතිය අතර තුල කාලයේ නිව් යොර්ක් නිලලත් අගනුවර ලෙස පැවතිණි.කොන්ග්‍රස් ශාලව මුල්වරට නිර්මාණය කරන ලද්දේ සැමුවෙල් ලුවිස් විසින් වන අතර 1787 ඉදිකිරිම් ආරම්භකර ඇති අතර එය සාදා නිම කිරිමට වසර 2 ක් ගත වු අතර එය ඉදි කරන ලද්දේ පිලඩෙල්පියා රාජ්යයේ උසාවිය ලෙසටය.


තාවකාලික ඇමරිකාවේ මහා මන්ත්‍රණසභා ශාලාව සංස්කරණය

ඇමරිකා එක්සත් ජනපදයේ ව්‍යාවස්ථාවලියේ 01 පනතේ ,08 වන පරිච්ජේදයේ කොන්ග්‍රසය සදහා ෆෙඩරල් දිස්ත්‍රීක්කය ඇති කර ජාතික අගනුවර ලෙස කටයුතු කිරිමට බලතල ලබා දෙන ලදි.ව්‍යාවස්ථාවලියේව්‍ සම්ම්ත කිරිමට අනුගමනය කරමින් කොන්ග්‍රසය නිව් යොර්ක් හි සාක්ච්ජා අතරතුර නිවාස පනත 1790,ජුලි 09 දින සම්මත කරන ලදි. නව ෆෙඩරල් අගනුවර සේවය කිරිම පිනිස මාරිලන්ඩ් හා වර්ජිනියා ජනපද අතරමැද පිහිටිපොටොමෑක් ගඟ අද්දරදි පනත ස්ථාපිත කරන ලදි.කෙසේ වෙතත් සෙනෙට් සභික වු රොබෙට් මොරිස්,කොන්ග්‍රස්යට නැවතත් පිලඩෙල්පියා ව නව ස්ථිර අගනුවර ස්ථාපනය කිරිමට එත්තු ගැන්වීය.එහි ප්‍රථිපලයක් ලෙස නිවාස පනත,පිලඩෙල්පියා ව තාවකාලික අගනුවර ලෙස වසර 10 ක් සදහා ප්‍රකාශ කරන ලදි.එහි වෑයමක් ලෙස කොන්ග්‍රසය අගනුවර ලෙස පිලඩෙල්පියා ව එත්තු ගැන්විය.නගරයේ නව ජනාධිපති මන්දිරයක් 9 වන විදියේ හා රටේ උසාවිය පුළුල් කරන ලද අතර එය කොන්ග්‍රස් ශාලාව බවට පත් විය.

කොන්ග්‍රසයට නැවත පිලඩෙල්පියා වේ 1790,දෙසෑම්බෙර් 06 පිහිටු විම මත කොන්ග්‍රසයේ ශාලාවේ පළමු මට්ටමේ මහජ්න මන්ත්‍රී මණ්ඩලය ලෙස පරිණාමිත කරන ලදි.දෙවන මහල සෙනට් සභා මණ්ඩලයලෙස පරිවර්තනය කරන ලදි. ෆෙඩරල් රජය සදහා නව ගොඩනැගිල්ලක් ඉදිකිරිමට විරොධය තිබියදිත් නගරයේ වැසියන් පිලඩෙල්පියා ව ස්ථිර අගනුවර ලෙස පැවැත්විමට කොන්ග්‍රසයට කල අභිප්‍රය අසාර්ථක විය.ජාතික රජය වොශින්ටන් ඩි.සි වලට ගෙනයන තෙක් කොන්ග්‍රසයේ ශාලාව ඇමරිකා මහා මන්ත්‍රණසභා ශාලාව ලෙස 1800,මැයි 14 තෙක් පැවතුණි.


ගෘහ නිර්මාණ සංස්කරණය

 
කොන්ග්‍රස් ශාලාවේ පළමු මහලේ ඇති මහජ්න මන්ත්‍රී මණ්ඩලය

පළමු මහලේ ඇති මහජන මන්ත්‍රීමණ්ඩලය සරල හා මහොගනි මේස හා හම් පුටුවලින් සැදුම් ලදි.එහි ජනපද 16 ක නියොජ්තයන් 106 ක් සදහා නවාතැන් ගත හැකි ලෙස අවකාශ ඈත.එනම් මුලික ජනපද 13 ද නව ජනපද නියොජිතයන් වන වර්මෞන්ට් 1972 ද කෙන්ට්ටර්කි 1992 ද ටෙන්නිස්සී 1796 ද වේ.එම කාමරය 1796 තිබු මුල් පෙනුමට ප්‍රතිසංස්කරණය කරන ලදි.

දෙවන මහල සෙනට් සභා මණ්ඩලය වන අතර එය අලංන්කාර හම් සහිත ඝණ රතු තිර වේ.1796 දි කාමරය ලේකම් මේස 32 ද වර්තමාන ඇමරිකානු මහා මන්ත්‍රණ සභා ශාලාවේ ඇති මේස වලට ඉතා සමානය.කොන්ග්‍රස් ශාලවේ ඇති 28 ක් මේස ආදිමය ඒවා වේ.ඇමරිකානු මුඩු රාජාලියාගේ බිතු සිතුවම් සිවිලිම හුනු බදාමයෙන් සෑදු විශාල පදක්කමක් අව්වට පිලිස්සුනු ආකාරයට තරු 13 කින් මුලික ජනපද වාසින් පෙන්නෙනුම් කරයි.එම නිර්මාණයට බිම්තලයේ විලියම් ස්ප්‍රෑගු නම් දේශිය මසන්නා විසින් නිමකල පලස තුල දිස් වේ.වර්තමනයේ දැකිය හැකි පලස එහි ප්‍රතිනිර්මාණයකි.

උරුමය සංස්කරණය

 
කොන්ග්‍රස් ශාලාවේ දෙවන මහලේ ඇති සෙනෙට් සභා මණ්ඩලය

අවුරුදු 10 ක් වන ඇමරිකනු මහා මන්ත්‍රණසභා ශාලවේ කොන්ග්‍රස් ශාලාව බොහො ඓතිහාසික අවස්ථා සදහා සාක්ෂි දරන අතර නව ජනපද 3 ක් ඇති කිරිමට ද අවසර ලැබුනි.1791 දි [ අයිතිවාසිකම් පනත සම්මත කරගන්නා ලද්දේ ද කොන්ග්‍රස් ශාලාව තුලදි ය.දෙවන ජනාධිපති නිල ආරම්භක ජොජ් වොශින්ටොන් හා 1797 දි ජොන් ඇඩම්ස් ගේ නිල ආරම්භය සිදු වුයේ ද මෙහිදි ය.කොන්ග්‍රසයේ ප්‍රථතම ඇමරිකා එක්සත් ජනපද බැංකුව ,ෆෙඩරල් ට්න්ක ශාලාව හා එක්සත් ජනපද නාවික දෙපාර්තමේන්තුව පිහිටුවීමටද භාවිතා කරන ලදී.1796 මහා බ්‍රිතාන්‍ය සමග තාවකාලික සාමය තහවුරු කල ජේ ට්‍රීටි සම්මත කරන ලද්දෙද කොන්ග්‍රස් ශාලාවේදීය. අගනුවර,[ http://en.wikipedia.org/wiki/Washington,_D.C. වොශින්ටන්] වලට රැගෙන ගිය පසු කොන්ග්‍රස් ශාලාව එහි මූලාරම්භ කාර්යය වන පිලඩෙල්ඵියා උසාවිය ලෙසද එහි ජනපද හා ෆෙඩරල් උසාවිය ද 19 වන සියවසේ මූලාරම්භයේ පිහිටුවන ලදි. මෞන්ට් හොලි ටව්න්ශිප් හි ඇති බර්ලින්ටන් උසාවිය ද 1796 සැමුවෙල් ලුවිස් විසින් නිර්මාණය කරන ලද්දේ කොන්ග්‍රස් ශාලාව සෑදු පසුවය.

ප්‍රතිෂ්ඨාපනය හා වර්තමාන තත්වය සංස්කරණය

19 වන සියවසේ මුල් භාගයේ උසාවිය ලෙස භාවිතයෙන් පසුව කොන්ග්‍රස් ශාලාව ද අනෙකුත් ගොඩනැගිලි මෙන් ජරාවාස වුණි. 1870 දී පෙනිසිල්වේනියා මහා මණ්ඩලය විසින් නිදහස් ශාලාව අවට ඇති ගොඩනැගිලි බිද හෙළීමට නියොග කරන ලදී. 1896 දී නාගරික සන්විදානයක් වන කොලෝනියල් ඩේමස් ඔෆ් ඇමරිකා විසිනි. ඒ වන විට සෙනෙට් සභාවේ වැඩ සදහා පමණක් සීමාව තිබු කොන්ග්‍රස් ශාලාව නැවත ප්‍රතිසංස්කරණය කරන ලදී. 1990 පිලඩෙල්ඵියාවේ ඇමරිකානු ගෘහනිර්මාණ ආයතනය විසින් කොන්ග්‍රස් ශාලාව සම්පූර්ණයෙන්ම ප්‍රතිසංස්කරණය කිරීමට ආධාර කරන ලදී. 1912 දී ආධාර ප්‍රමාණවත් වු පසු ඵිලඩෙල්ඵියා නගරය ඇමරිකානු ගෘහනිර්මාණ ආයතනයේ අධීක්ෂණය යටතේ වන ප්‍රතිසංස්කරණ ව්‍යාපෘතියට අනුමැතිය ලබා දුනි. කොන්ග්‍රස් ශාලාවේ වෑඩ කටයුතු නිම කර ජනාදිපති වුඩ්‍රො විල්සන් හට එම වසරේම නැවත ප්‍රදානය කරන ලදී. අමතර පිලිසකර කිරීම් 1934 දී අවසන් කරන ලදී. 1942 දී සාමාන්‍ය ජනයා 50 දෙනෙකු ද දේශප්‍රේමී කණ්ඩායමක් වන ඇමරිකානු දර්ශනවාදී සංගමයේදී හමු වී නිදහස් මන්දිර සංගමය සෑදීමට ඒකාබද්ද විය.

කොන්ග්‍රසය විසින් 1948 දී අනුමත කළ සංගම් ප්‍රවේශ ශාලාව පිහිටවුයේ 1956 ජුලි 04 වන දින ජාතික නිදහස් ඓතිහාසික උද්යානයේදීය.

කොන්ග්‍රස් ශාලාව වර්තමානයේ පාලනය කරනුයේ ජාතික උද්යාන සේවය විසින් වන අතර සංචාරකයන් සදහා මාර්ග උපදේශද සපයයි.

2008 දෙසෑම්බර් 02 වන දින ඡන්ද රෑස්වීම් සදහා ජනාදිපති බැරක් ඔබාමා ගේ ජාතික රාජ්ය සංගමය විසින් සාකච්ඡා කළ ආර්ථික ව්‍යසනය රෑස්වීම පැවැත්වීමට මෙම ගොඩනැගිල්ල භාවිතා කරන ලදී.


යොමුව සංස්කරණය

ඉංග්‍රීසි ලිපිය

  1. Independence Hall (at "Independence Hall's History"). World Heritage Sites official webpage. World Heritage Committee. Retrieved 2010-03-16.
"https://si.wikipedia.org/w/index.php?title=කොන්ග්‍රස්_ශාලාව&oldid=254679" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි