ෆෙඩරල් ගෘහ නිර්මාණ ශිල්පය

උතුරු ඇමරිකාවේ ගෘහ නිර්මාණ ශිල්පයකි

ෆෙඩරල්-ආකෘති ගෘහ නිර්මාණ ශිල්පය යනු, 1780 ගණන් වල සිට 1830 දක්වා සහ, විශේෂයෙන් 1785 සිට 1815 දක්වා, උතුරු ඇමරිකාවේ තැනුනු ගෘහ නිර්මාණ වර්ගීකරණය කෙරුමට යෙදෙන පදයකි.

බුල්ෆින්ච්, චාල්ස් (1793–94), "සෙන්ට්‍රල් පැවීලියන්", ටොන්ටයින් ක්‍රෙසන්ට්, බොස්ටන්.