කොත්තු
කොත්තු රොටී (හෝ කොත්තු) යනු ගෝදම්බ රොටී, එළවළු, බිත්තර සහ/හෝ මස්, හා කුළුබඩු ආශ්‍රයෙන් සකසා ගන්නා ශ්‍රී ලාංකික ආහාර වට්ටෝරුවක් වේ.[1]
වෙනත් නම් | කොත්තු රොටී, කොත්තු පරාටා, කොත්තු |
---|---|
Course | ප්‍රධාන |
ආරම්භවූ ප්‍රදේශය | ශ්‍රී ලංකාව |
Region or state | මඩකලපුව, ශ්‍රී ලංකාව |
Serving temperature | උණුසුම් |
Main ingredients | රොටි ප්‍රාටා, බිත්තර, හරක් මස්, කුකුල් මස්, ලූනු, මිරිස් |
Media: කොත්තු රොටී |
විකල්ප ප්‍රභේද
සංස්කරණයදර්ශීය කොත්තු රොටිය ආශ්‍රිතව නිර්මාණය වූ විකල්ප කොත්තු වර්ග ඇත.
- නූඩ්ල්ස් කොත්තු
- කොස් කොත්තු
- චීස් කොත්තු
- ඩොල්පින් කොත්තු
- ඉදි ආප්ප කොත්තු
මූලාශ්‍ර
සංස්කරණය- ^ "චිකන් කොත්තු රොටී රෙසපි". nytimes.com. සම්ප්‍රවේශය සැප්තැම්බර් 12, 2015.