කොටවෙහෙරගල පුරාණ ගල්ලෙන් විහාරය
ශ්‍රී ලංකාවේ ඌව පළාතේ මොනරාගල දිස්ත්‍රික්කයේ වැල්ලවාය නගරයට ආසන්නව පිහිටා තිබෙන කොටවෙහෙරගල පුරාණ ගල්ලෙන් විහාරය වැදගත් බෞද්ධ පුදබිමක් වෙයි. එය වැල්ලවාය - බුත්තල මාර්ගයේ, වැල්ලවාය සිට කිලෝමීටර් 3 ක් පමණ ඈතින් වරුණගම ග්‍රාමයේ පිහිටා තිබේ.
කොටවෙහෙරගල පුරාණ ගල්ලෙන් විහාරය | |
---|---|
විස්තර | |
පිහිටුම් තොරතුරු | |
රට | ශ්‍රී ලංකාව |
ද්වාරය:බුද්ධාගම |
ඉතිහාසය
සංස්කරණයකොටවෙහෙරගල පුරාණ ගල්ලෙන් විහාරයේ ඉතිහාසය වළගම්බා රජ සමය දක්වා දිව යන බැව් විශ්වාස කෙරේ. විහාරස්ථානයෙහි වළගම්බා රජ සමයට අයත් කිරිගරුඩ බුද්ධ ප්‍රතිමාවක් දැක ගත හැකිවේ.[1]
විහාරය
සංස්කරණයවිහාරස්ථානයේ චෙෙත්‍යය, එහි වූ පර්වත මස්තකයේ පිහිටා තිබෙන අතර එහි ගල් ලෙන් හා ජල පොකුණු රැසක්ද දැකගත හැකිවේ.
පින්තූර ගැලරිය
සංස්කරණය-
ඝණ්ඨාර කුළුණ
-
ගල් ලෙනක්
ආශ්‍රිත
සංස්කරණය- ^ "කොටවෙහෙරගල පුරාණ ගල්ලෙන් විහාරය - වැල්ලවාය". ඉන්ෆොඉන්බුඩිස්ට්. 2013 ජනවාරි 28. සම්ප්‍රවේශය 2015 ජුනි 20.
{{cite news}}
: Check date values in:|accessdate=
and|date=
(help)