කිරි වෙහෙර
කිරි වෙහෙර යන්නෙන් පහත දෑ අදහස් විය හැක:
- කිරි වෙහෙර, කතරගම - මහසෙන් රජ විසින් තැනුණු කතරගම පිහිටි, පුරාතන ස්ථූපයකි.
- කිරි වෙහෙර, පොළොන්නරුව - පොළොන්නරුව පිහිටි පුරාතන ස්ථූපයක් වේ. එය ලංකාතිලක ප්‍රථිමා මන්දිරයට උතුරු දෙසින් වන්නට ඉදිකොට තිබේ. අඩි 80ක් පමණ උසැති ස්ථූපය පොළොන්නරුවේ ආලාහන පිරිවෙනට අයත්ය.
- කිරි වෙහෙර, ලාහුගල - ලාහුගල පිහිටි පුරාණ විහාරයක් වේ.