කිරිමැටියාගර යනු ශ්‍රී ලංකාවේ බස්නාහිර පළාතේ ගම්පහ දිස්ත්‍රික්කයේ පිහිටි කුඩා ගම්මානයකි. ශ්‍රී ලංකාවේ වාණිජ අගනුවර වන කොළඹ වෙත දුර කිරිමැටියාගර සිට සැතපුම් 10 ක් පමණ වේ. කිරිමැටියාගරයට ආසන්නතම නගරය කඩවත වන අතර එය කොළඹ - නුවර මාර්ගයේ පිහිටා ඇත. ශාන්ත අන්තෝනි කතෝලික දේවස්ථානය කිරිමැටියාගරයේ ප්‍රධාන ආකර්ෂණයයි.

බාහිර සබැඳි

සංස්කරණය

ඛණ්ඩාංක: 7°0′N 79°56′E / 7.000°N 79.933°E / 7.000; 79.933


"https://si.wikipedia.org/w/index.php?title=කිරිමැටියාගාර&oldid=723278" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි