මෙය පිහිටා තිබෙන්නේ අනුරාදපුර නගරයේ තිබෙන ගල් පාලමට ආසන්නවය.මෙය දේවානම්පියතිස්ස රජතුමා විසින් ඉදිකළ උත්තර මේඝගිරි විහාරය බවට විශ්වාස කෙරේ.මෙහි තිබූ ස්තූපයේ උස අඩි 30ක් වූ අතර පරිධිය අඩි 425ක් විය .

"https://si.wikipedia.org/w/index.php?title=කිරිබත්_වෙහෙර&oldid=704875" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි