කින්නියා යනු ශ්‍රී ලංකාවේ නැගෙනහිර පළාත තුල ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ පිහිටා තිබෙන නගරයකි. එය ත්‍රිකුණාමලය නගරයේ සිට කිලෝ මීටර 20ක පමණ දුරකිනුත්, කොළඹ නගරයේ සිට කිලෝ මීටර 240 ක පමණ දුරකිනුත් පිහිටා ඇත.

කින්නියා
Kinniya
සුළු නගරය
කින්නියා පාලම
රටශ්‍රී ලංකාව
පළාතනැගෙනහිර
දිස්ත්‍රික්කයත්‍රිකුණාමලය
ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයකින්නියා
රජය
 • අධිකරණ වර්ගයනගර සභාව
 • සභාපතිමොහමඩ් මහරූෆ් (UPFA)
වෙබ් අඩවියKinniya

බාහිර සබැදි සංස්කරණය

"https://si.wikipedia.org/w/index.php?title=කින්නියා&oldid=353025" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි