කැරනියා සටන (ක්‍රිපූ 338 )
කැරනියා සටන (ග්‍රීක: Μάχη της Χαιρώνειας), ක්‍රිපූ 338 දී, බියෂාහී, කැරනියා නගරය අසබඩදී ඇවිලී ගියේ මැසඩෝනියානු රාජධානියේ දෙවන පිලිප් රජුගේ බලකායන් සහ ඇතන්ස් සහ තීබ්ස් ඇතුළු ග්‍රීක පුරවර-රාජ්‍යයන් සමහරකගේ සන්ධානයක් අතරය. මෙම සටන, ග්‍රීසියෙහිදී පිලිප් රජු විසින් කළ මෙහෙයුම් වල (ක්‍රිපූ 339–338) මස්තකප්‍රාප්තියවූ අතර මැසඩෝනියානුවන් සඳහා තීරණාත්මක ජයග්‍රහණයක් අත් කර දුනි.
කැරනියා සටන (ක්‍රිපූ 338 ) | |||||||||
---|---|---|---|---|---|---|---|---|---|
මැසිඩෝනයේ නැඟුම හි කොටසකි | |||||||||
කැරනියා සිංහයා (1914 ගණන් වලදී සංකල්පිත ආකාරයට), බොහෝවිට ඔවුන්ගේ මළවුන් සිහිකිරීමට තීබියානුවන් විසින් ඉදිකෙරුණකි. | |||||||||
| |||||||||
යුද්ධාවතීරයන් | |||||||||
මැසිඩෝනය | ඇතන්ස්, තීබ්ස් සහ මිත්‍ර පාක්ෂිකයෝ. | ||||||||
ආඥාපතියන් සහ නායකයන් | |||||||||
මහා ඇලෙක්සැන්ඩර් රජ |
ඇත්න්ස්හී කර්ස්, ඇතන්ස්හී ලයිසික්ල්ස් , බියෂාහී තීගන්ස් | ||||||||
හමුදාමය ප්‍රබලතාවය | |||||||||
30,000 පාබල හමුදාව, 2,000 අශ්වාරෝහක හමුදාව | 35,000 | ||||||||
අපාතිකයන් සහ හානි | |||||||||
නොදනී | ~2,000 මිය ගොස්, ~4,000 අත් අඩංගුවට පත් විය |