කාබුල් බිඳවැටීම (2021)
කාබුල් බිඳවැටීම යනු, තලෙයිබාන් හමුදා විසින් 2021 අගෝස්තු 15 දිනදී ඇෆ්ගනිස්තානයෙහි අගනුවර වන කාබුල් අල්ලාගැනීමය. එය ඇෆ්ගන් රජයට එරෙහිව 2021 මැයි මාසයෙහිදී ඇරඹුනු හමුදාමය ආක්‍රමණයක මස්තකප්‍රාප්තිය විය. ජනාධිපති අෂ්රෆ් ගානි රටෙන් පලා යෑමෙන් පැය කිහිපයකට පසුව මෙම අල්ලා ගැනීම සිදු විය.
කාබුල් බිඳවැටීම | |||||||
---|---|---|---|---|---|---|---|
2021 තලෙයිබාන් ආක්‍රමණය සහ ඇෆ්ගනිස්තානයෙහි යුද්ධය (2001–2021) හි කොටසකි | |||||||
![]() | |||||||
| |||||||
යුද්ධාවතීරයන් | |||||||
හමුදාමය-නොවන සහාය: ![]() ![]() ![]() |
සටහන්සංස්කරණය
ආශ්‍රිතසංස්කරණය
- ↑ බේකර්, සිනියඩ් (19 අගෝස්තු 2021). "ද තලෙයිබාන් හෑව් ඩික්ලෙයාඩ් දි 'ඉස්ලමික් එමිරේට් ඔෆ් ඇෆ්ගනිස්තාන්,' ද සේම් නේම් ඉට් යූස්ඩ් වෙන් ඉට් බෲටලි රූල්ඩ් ද කන්ට්‍රි ඉන් ද 1990ස්". බිස්නස් ඉන්සයිඩර්. සම්ප්‍රවේශය 20 අගෝස්තු 2021.
- ↑ http://www.uniindia.com/taliban-declare-formation-of-islamic-emirate-of-afghanistan/world/news/2481370.html
- ↑ හකීම්, යල්ඩා. "ඇන් ඇන්ටි-තලෙයිබාන් කොයලිෂන් සීම්ස් ටු බී ෆෝර්මිං, ඉන්ක්ලූඩිං වයිස් ප්‍රසිඩන්ට් @AmrullahSaleh2 ඇන්ඩ් අහමඩ් මසූඩ්, සන් ඔෆ් අහමඩ් ෂා මසූඩ් – දේ ආ ඉන් පන්ෂීර්, අබවුට් ත්‍රී අවර්ස් ඩ්‍රයිව් ෆ්‍රොම් කාබුල් #ඇෆ්ගනිස්තාන්". බීබීසී නිවුස්. Archived from the original on 17 අගෝස්තු 2021. සම්ප්‍රවේශය 17 අගෝස්තු 2021.
- ↑ "ද පන්ෂීර් වැලි: වට් ඊස් ද මේන් බැස්ටියන් ඔෆ් රෙසිස්ටන්ස් අගේන්ස්ට් ච තලෙයිබාන් ඇඩ්වාන්ස් ඉන් ඇෆ්ගනිස්තාන්". මාකට් රිසර්ච් ටෙලිකාස්ට්. 17 අගෝස්තු 2021. Archived from the original on 16 අගෝස්තු 2021. සම්ප්‍රවේශය 17 අගෝස්තු 2021.