කාදම්බරී (2015 චිත්‍රපටය)

සුමන් ඝෝෂ්ගේ 2015 චිත්‍රපටය

කාදම්බරී (2015) යනුවෙන් හැඳින්වෙන්නේ සුමන් ඝෝෂ් විසින් අධ්‍යක්ෂණය කරන ලද සහ රාකේශ් සිංහ් විසින් නිෂ්පාදනය කරන ලද බෙංගාලි චිත්‍රපටයකි. මෙම චිත්‍රපටයේ සංගීත අධ්‍යක්ෂණය සිදුකරන ලද්දේ බික්‍රම් ඝෝෂ් විසිනි. මෙය රබීන්ද්‍රනාථ් ඨාකූර්ගේ නෑනණ්ඩිය වූ කාදම්බරී දේවීගේ චරිතාපදානය වන අතර, කොංකොනා සේන් ශර්මා සහ පරම්බ්‍රත චැටර්ජී මෙහි ප්‍රධාන චරිත නිරූපණය සිදුකරති.[1][2][3][4]

කාදම්බොරී
චිත්‍රපට පෝස්ටරය
අධ්‍යක්‍ෂණයසුමන් ඝෝෂ්
රචනයසුමන් ඝෝෂ්
රංගන ශිල්පීන්පහළ බලන්න
සිනෙමාරූපණයබරුණ් මුඛර්ජී
සංස්කරණයසුජයි දත්ත රායි
සංගීතයබික්‍රම් ඝෝෂ්
නිකුත්වූ දිනය
  • 8 මැයි 2015 (2015-05-08) (ඉන්දියාව)
තිර කාලය
87 මිනිත්තු
රටඉන්දියාව
භාෂාවබෙංගාලි

චරිත නිරූපණය සංස්කරණය

ආශ්‍රේයයන් සංස්කරණය

  1. "Konkona plays Kadambari Debi in Suman Ghosh's film". The Indian Express. 28 November 2014. සම්ප්‍රවේශය 4 January 2016.
  2. Buzarbaruah, Upam (20 April 2016). "Kadambari Movie Review". The Times of India. සම්ප්‍රවේශය 28 March 2019.
  3. "'কাদম্বরী': রবি জীবনের ধ্রুবতারা যখন পর্দায়". bdnews24. 27 November 2015 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය 4 January 2016.
  4. "Kadambari film". Anandabazar Patrika. සම්ප්‍රවේශය 4 January 2016.

බාහිර සබැඳි සංස්කරණය

"https://si.wikipedia.org/w/index.php?title=කාදම්බරී_(2015_චිත්‍රපටය)&oldid=591697" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි