ක්‍රිපූ 1150 ගණන්
සහශ්‍රවර්ෂය: | ක්‍රිපූ 2 වන සහස්‍රවර්ෂය |
සියවස්: | ක්‍රිපූ 13 වන සියවස – ක්‍රිපූ 12 වන සියවස – ක්‍රිපූ 11 වන සියවස |
දශක: | ක්‍රිපූ 1180ගණන් ක්‍රිපූ 1170ගණන් ක්‍රිපූ 1160ගණන් – ක්‍රිපූ 1150ගණන් – ක්‍රිපූ 1140ගණන් ක්‍රිපූ 1130ගණන් ක්‍රිපූ 1120ගණන් |
වසර: | ක්‍රිපූ 1159 ක්‍රිපූ 1158 ක්‍රිපූ 1157 ක්‍රිපූ 1156 ක්‍රිපූ 1155 ක්‍රිපූ 1154 ක්‍රිපූ 1153 ක්‍රිපූ 1152 ක්‍රිපූ 1151 ක්‍රිපූ 1150 |
ප්‍රවර්ග: | උපත් – මරණ – වාස්තු විද්‍යාව සංස්ථාපන කිරීම් – විසංස්ථාපනය කිරීම් |
සිදුවීම් හා නැමියාවන්
සංස්කරණය- ක්‍රිපූ 1159 — හෙක්ලා ගිනිකන්ද පිපිරීමෙන් අනතුරුව ආරම්භව අවුරුදු 18 ක් පුරා පැවැති ගෝලීය "ශාක වළලු ආචරණය" (ශාකයන්හි වර්ධනය අඩුවු කාල පරිච්ඡේදය).
- ක්‍රිපූ 1154 — ස්පාර්ටා හි රජ මෙනලාවුස් ගේ අභාවය (ඇස්තමේන්තුගත දිනය).
- ක්‍රිපූ 1154 —පිටුවහල් කරන ලද ස්පාර්ටා හි හෙලන් රැජිණ රෝඩ්ස් හිදී සියදිවිහානි කර ගැනීම. (ඇස්තමේන්තුගත දිනය).
වැදගත් චරිත
සංස්කරණය- ක්‍රිපූ 1153 — ඊජිප්තුවේ III වන රැමිසිස් පාරාවෝ ගේ අභාවය