ක්වීන් ෆෝ සෙවන් ඩේස්

ක්වීන් ෆෝ සෙවන් ඩේස් (කොරියානු7일의 왕비; හන්ජා7 ඉල්‍යුයි වංබි; lit. දින 7ක අගබිසව) යනු දකුණු කොරියානු රූපවාහිනී කතාමාලාවකි. පාක් මින්-යොං විසින් මෙයට තේමා වූ දන්ග්යොං අගබිසවගේ චරිතය නිරූපණය කරයි. මෙහි සෙසු ප්‍රධාන චරිත නිරූපණය කරන්නේ යොන් වූ-ජින් සහ ලී දොං-ගුන් විසිනි. 2017 මැයි 31 දින සිට සෑම බදාදා සහ බ්‍රහස්පතින්දා දිනකම 22:00ට (KST) KBS2 නාළිකාව ඔස්සේ මෙය විකාශය වේ.

ක්වීන් ෆෝ සෙවන් ඩේස්
ප්‍රවර්ධන පෝස්ටරයක්
ප්‍රභේදයඓතිහාසික
ප්‍රේම වෘත්තාන්ත
දේශපාලන
අතිනාට්‍ය
රචනය කලේචෝයි ජින්-යොං
අධ්‍යක්ෂණය කලේලී ජුං-සුබ්
සොං ජි-වොන්
රඟපෑමපාක් මින්-යොං
යොන් වූ-ජින්
ලී දොං-ගුන්
තේමා සංගීත නිර්මාණකරුලී පිල්-හෝ
සම්භව රටදකුණු කොරියාව
භාෂාව(න්)කොරියානු
කථාංග ගණන20
නිෂ්පාදනය
විධායකනිෂ්පාදක(යෝ)සුං ජූන්-හ්යේ
පාක් සුං-හ්යේ
මූන් බෝ-හ්‍යුන්
කිම් ජූ-සුක්
නිෂ්පාදක(යෝ)කිම් හ්යේ-ජුං
ජුං යොන්-සූ
සංස්කාරක(යන්)කිම් යූ-මි
සිනෙමාරූපණයජුං හේ-ග්‍යුන්
යූන් තේ-ගි
ධාවන කාලයමිනිත්තු 60
නිෂ්පාදන සමාගමමොන්ස්ටර් යූනියන්
බෙදාහරින්නාKBS
ප්‍රචාරණය
මුල් නාලිකාවKBS2
රූප ආකෘතිය1080i (HDTV)
ශබ්ද ආකෘතියඩොල්බි ඩිජිටල්
මුල් ධාවනයමැයි 31, 2017 (2017-05-31) – present (present)
බාහිර සබැඳි
වෙබ් අඩවිය

සාරාංශය සංස්කරණය

මෙමගින් කියැවෙන්නේ සැබෑ දිවියේ ජුංජොං රජු (යොන් වූ-ජින්) සහ ඔහුගේ භාර්යාව වූ දන්ග්යොං අගබිසව (පාක් මින්-යොං) අතර පැවති ඛේදජනක ප්‍රේම වෘත්තාන්තයයි. ඇයව අගබිසව ලෙස අභිෂේක කෙරෙන නමුත්, දින සතක් ඇතුළත ධුරයෙන් නෙරපා දැමෙයි.

චරිත නිරූපණය සංස්කරණය

ප්‍රධාන සංස්කරණය

සහායක සංස්කරණය

රාජකීය පවුල සංස්කරණය

අමාත්‍යවරුන් සංස්කරණය

විස්තීර්ණ සංස්කරණය

  • කං කි-යොං, ජෝ ක්වං-ඕ ලෙස; ලී යොක්ගේ මිතුරායි.
  • කිම් මින්-හෝ, බෙක් සුක්-හී ලෙස; ලී යොක්ගේ මිතුරෙකි.
  • හ්වං චන්-සුං, සෝ නෝ ලෙස; ලී යොක්ගේ පෞද්ගලික අංගාරක්ෂකයායි.
    • චෝයි මින්-යොං, ලාබාල සෝ නෝ ලෙස
  • කිම් කි-චුන්, මැක් ගේ ලෙස; සෝ නෝගේ පියායි. සොංජොං රජුගේ මරණාසන්න අවධියේ සේ‍වයේ යෙදී සිටි ලිපිකරුවෙකි.
  • යූ මින්-ක්‍යු, කි ර්යොං ලෙස; ලී යූංගේ පෞද්ගලික අංගාරක්ෂකයායි.
  • ගෝ බෝ-ග්යොල්, යූන් මියුං-හ්යේ ලෙස; පාක් වොන්-ජොංගේ ලේලියයි.
    • පාක් සෝ-යොන්, ලාබාල යූන් මියුං-හ්යේ ලෙස
  • කිම් ජුං-යොං, ක්වොන් ආර්යාව ලෙස; ෂින් සූ-ග්‍යුන්ගේ භාර්යාව සහ චේ-ක්‍යුංගේ මෑණියන් ය.
  • උම් හ්යේ-රන්, චේ-ක්‍යුංගේ පෞද්ගලික සේවිකාව ලෙස
  • චෝයි ස්‍යුං-ක්‍යුං, පණ්ඩක කිම් ලෙස
  • යූන් ඩන්-ජෝ, චෝයි ආර්යාව ලෙස; වැන්දඹු රැජිනගේ පරිවාර පාලිකාවයි.
  • කිම් ජුං-හක්, සොංජොං රජු ලෙස; හිටපු රජුයි. (අතීතාවර්ජනය)
  • වූ හී-ජින්, ජෙහොන් අගබිසව (ධුරයෙන් පහ කළ යූන් අගබිසව) ලෙස; යොන්සන්ගුන්ගේ සැබෑ මෑණියන් ය. (අතීතාවර්ජනය)

නිෂ්පාදනය සංස්කරණය

2017 මාර්තුවේ දී නිවේදනය කෙරුණේ පාක් මින්-යොං අධ්‍යක්ෂක ලී ජුං-සුබ් සමග ක්වීන් ෆෝ සෙවන් ඩේස සඳහා එක්ව කටයුතු කරන බවයි. ඔවුන් දෙදෙනා මින් පෙර ග්ලෝරි ජේන් (2011) සහ හීලර් (2014-15) යන කතාමාලාවල එක්ව කටයුතු කොට තිබිණි.[1][2][3] මෙය 2016 ජූලි මස KBS විසින් පිහිටුවූ ස්වාධීන සමාගමක් වන මොන්ස්ටර් යූනියන්හි පළමු නිෂ්පාදනය වේ.[4]

නාට්‍යයේ පළමු පිටපත් කියවීම 2017 අප්‍රේල් 7 සෝල්හි යෝඋයිදෝහි දී පැවැත්විණි.[5]

විකාශයට ප්‍රථම, මෙහි ප්‍රධාන නිළි පාක් පැවසූයේ ප්‍රේක්ෂකයනට මෙම නාට්‍යය "ලව් ඉන් ද මූන්ලයිට්හි ම වසර පහකට පසුව" කථාවක් ලෙස සිතිය හැකි බවයි. KBS2 හි ජනප්‍රිය කතාමාලාවක් වූ එහි ප්‍රධාන චරිත නිරූපණය කළේ පාක් බෝ-ගුම් සහ කිම් යූ-ජුං විසිනි.[6]

මුල් ධ්වනිපථය සංස්කරණය

Untitled

OST 1 කොටස සංස්කරණය

අංකය. ගීතයශිල්පියා කාලය
1. "You're Brilliant" (눈부신 그대)යොන්ජුං (කොස්මික් ගර්ල්ස්) 03:10
2. "You're Brilliant" (වාදන.)  03:10
සම්පූර්ණ දිග:
06:20

OST 2 කොටස සංස්කරණය

අංකය. ගීතයශිල්පියා කාලය
1. "No Matter How Hard I Try"  යෙල් මෙයර් 03:57
2. "No Matter How Hard I Try" (වාදන.)  03:57
සම්පූර්ණ දිග:
07:54

OST 3 කොටස සංස්කරණය

අංකය. ගීතයශිල්පියා කාලය
1. "Love Again" (또한번 사랑해)ඩියර් ක්ලවුඩ් 03:57
2. "Love Again" (වාදන.)  03:57
සම්පූර්ණ දිග:
07:54

OST 4 කොටස සංස්කරණය

අංකය. ගීතයශිල්පියා කාලය
1. "Miss You In My Heart" (그리고 그려도)ජුංගිගෝ 03:37
2. "Miss You In My Heart" (වාදන.)  03:37
සම්පූර්ණ දිග:
07:14

OST 5 කොටස සංස්කරණය

අංකය. ගීතයශිල්පියා කාලය
1. "When the Moonlight Shines on You" (달빛이 내릴 때)ෆ්‍රොම් 03:25
2. "When the Moonlight Shines on You" (වාදන.)  03:25
සම්පූර්ණ දිග:
06:50

තක්සේරුව සංස්කරණය

  • පහත වගුවෙහි, නිල් පැහැ සංඛ්‍යා මගින් පහළම ප්‍රමාණන අගයයන් ද, රතු පැහැ සංඛ්‍යා මගින් ඉහළම අගයයන් ද පෙන්වයි.
  • NR මගින් අදහස් කෙරෙන්නේ නාට්‍යය එම දිනයේ ඉහළම වැඩසටහන් 20 අතරට ඇතුළත් නොවූ බවයි.
කථාංගය # දිනය සාමාන්‍ය ප්‍රේක්ෂක ප්‍රතිශතය
TNmS ඇගයීම්[7] AGB නීල්සන්[8]
දීපව්‍යාප්ත සෝල් ජාතික අගනුවර ප්‍රදේශය දීපව්‍යාප්ත සෝල් ජාතික අගනුවර ප්‍රදේශය
1 මැයි 31, 2017 5.4% (NR) 5.6% (NR) 6.9% (18 වන) 6.7% (20 වන)
2 ජූනි 1, 2017 5.1% (NR) 5.2% (NR) 5.7% (NR) 5.6% (NR)
3 ජූනි 7, 2017 5.3% (NR) 5.5% (NR) 6.5% (NR) 6.3% (NR)
4 ජූනි 8, 2017 5.3% (NR) 5.6% (NR) 6.5% (NR) 6.8% (15 වන)
5 ජූනි 14, 2017 6.6% (NR) 7.0% (NR) 6.9% (17 වන) 6.5% (NR)
6 ජූනි 15, 2017 5.4% (NR) 5.5% (NR) 6.1% (NR) 6.2% (NR)
7 ජූනි 21, 2017 5.5% (NR) 5.6% (NR) 5.2% (NR) 5.3% (NR)
8 ජූනි 22, 2017 5.4% (NR) 5.7% (NR) 5.4% (NR) 5.8% (NR)
9 ජූනි 28, 2017 5.3% (NR) 5.5% (NR) 4.7% (NR) 5.1% (NR)
10 ජූනි 29, 2017 4.3% (NR) 4.9% (NR) 4.4% (NR) 5.0% (NR)
11 ජූලි 5, 2017 4.5% (NR) 5.3% (NR) 4.4% (NR) 5.4% (NR)
12 ජූලි 6, 2017 4.6% (NR) 4.8% (NR) 4.6% (NR) 4.9% (NR)
13 ජූලි 12, 2017 4.3% (NR) 4.4% (NR) 4.3% (NR) 4.5% (NR)
14 ජූලි 13, 2017 4.5% (NR) 5.2% (NR) 4.7% (NR) 5.4% (NR)
15 ජූලි 19, 2017 6.7% (NR) 7.0% (NR) 6.7% (20 වන) 6.4% (NR)
16 ජූලි 20, 2017 6.3% (NR) 6.5% (NR) 6.3% (19 වන) 6.1% (NR)
17 ජූලි 26, 2017
18 ජූලි 27, 2017
19 අගෝස්තු 2, 2017
20 අගෝස්තු 3, 2017
සාමාන්‍යය % % % %

ආශ්‍රේයයන් සංස්කරණය

  1. "[공식입장] 연우진·박민영 양측 "'7일의 왕비' 출연 결정"". OSEN. 25 March 2017.
  2. "연우진·박민영 양측 "'7일의 왕비' 출연 예정"". My Daily. 25 March 2017.
  3. "'7일의 왕비' 박민영·연우진·이동건, 주연 라인업 완성". My Daily. 6 April 2017.
  4. KBS 콘텐츠 제작사 '몬스터 유니온', 6월 웰메이드 화제작 드라마 두 편 동시 출격 (KBS content producer 'Monster Union', two well-made drama series in June). 11 April 2017. Seoul Economic Daily.
  5. "'7일의왕비' 박민영X연우진X이동건 대본리딩 '최강호흡'". Sports Chosun. 20 April 2017. {{cite web}}: Unknown parameter |trans_title= ignored (|trans-title= suggested) (help)
  6. "'연예가중계' 박민영 "7일의 왕비', '구르미그린달빛' 5년 뒤 버전"". Hei.
  7. "TNMS Daily Ratings: this links to current day-select the date from drop down menu". TNMS Ratings (Korean බසින්). සම්ප්‍රවේශය March 24, 2017.{{cite web}}: CS1 maint: unrecognized language (link)
  8. "AGB Daily Ratings: this links to current day-select the date from drop down menu". AGB Nielsen Media Research (Korean බසින්). සම්ප්‍රවේශය March 24, 2017. {{cite web}}: Cite has empty unknown parameter: |dead-url= (help)CS1 maint: unrecognized language (link)

බාහිර සබැඳි සංස්කරණය

"https://si.wikipedia.org/w/index.php?title=ක්වීන්_ෆෝ_සෙවන්_ඩේස්&oldid=535321" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි