කරුණාරත්න දිවුල්ගනේ
කරුණාරත්න දිවුල්ගනේ යනු ශ්‍රී ලාංකික සිංහල ගායකයෙකි. ඔහු 2006 නොවැම්බර් 13 සිට 2015 ජනවාරි 27 දක්වා කාලය තුළ ශ්‍රී ලංකාවේ උතුරු මැද පළාතේ ආණ්ඩුකාරවරයා වශයෙන් කටයුතු කළේය.[1][2]
කරුණාරත්න දිවුල්ගනේ | |
---|---|
கருணாரத்னா திவுல்கனே | |
උතුරු මැද පළාතේ 7 වන ආණ්ඩුකාර | |
In office 13 නොවැම්බර් 2006 – 27 ජනවාරි 2015 | |
ජනාධිපතිවරයා | මහින්ද රාජපක්ෂ |
පූර්වප්‍රාප්තිකයා | ජගත් බාලසූරිය |
අනුප්‍රාප්තිකයා | පී. බී. දිසානායක |
Personal details | |
දේශපාලන පක්ෂය | ස්වාධීන |
වෙනත් අදාළ ලිපි
සංස්කරණයආශ්රීත
සංස්කරණය- ^ "Sri Lankan Provinces from 1988". worldstatesmen.org. n.d. සම්ප්‍රවේශය 26 February 2013.
- ^ "The Present Governor – Hon. Karunaratna Divulgane". governor.nc.gov.lk. n.d. 5 December 2012 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය 28 February 2013.
දේශපාලනික ධුර | ||
---|---|---|
පූර්වප්‍රාප්තිකයා ජගත් බාලසූරිය |
උතුරු මැද පළාතේ 7 වන ආණ්ඩුකාර 2006–2015 |
අනුප්‍රාප්තික පී. බී. දිසානායක |