කඩියා ඩුන්ගර් ලෙන්
ඉන්දියාවේ ලෙන්
කඩියා ඩුන්ගර් ලෙන් යනුවෙන් හැඳින්වෙන්නේ ඉන්දියාවේ ගුජරාට් ප්‍රාන්තයේ භාරුච් දිස්ත්‍රික්කයේ සගාඩියා තාලුකා ගම්මානය අසල පිහිටි ලෙන් සමූහයකි. මෙම ලෙන් කැන ඇත්තේ ක්‍රි.ව. 1වන සහ 2වන සියවස්වල දී ය. මෙහි ඒකශිලාමය සිංහ ස්තම්භ දෙකක් දක්නට ලැබේ. මෙම ලෙන්වල ගෘහනිර්මාණ ලක්ෂණ සැළකීමේ දී විහාර ශෛලියේ ලක්ෂණ දැකගත හැක. මෙහි කඳු පාමුල ගඩොල් ස්තූපයක් ද දක්නට ලැබේ.[1] මෙය බෞද්ධ ගෘහනිර්මාණ ශිල්පයට අනුව නිමවා ඇත.[2]
කඩියා ඩුන්ගර් ලෙන් | |
---|---|
ගුජරාටය තුළ පිහිටීම | |
ඛණ්ඩාංක | 21°40′25″N 73°16′20″E / 21.673742°N 73.272278°Eඛණ්ඩාංක: 21°40′25″N 73°16′20″E / 21.673742°N 73.272278°E |
ගැලරිය
සංස්කරණය-
කඩියා ඩුන්ගර් කඳුගැටය උදාසීන් අඛාදා ආශ්රමයට දිස්වන අයුරු
-
කඩියා ඩුන්ගර් ලෙනෙහි ඇතුළත.
-
කඩියා ඩුන්ගර් ලෙන. බිම්සලකුණ.
-
කඩියා ඩුන්ගර් ලෙනෙහි ඇති බුද්ධ පාද.
ආශ්‍රේයයන්
සංස්කරණය- ^ Tourism Corporation of Gujarat Limited. "Kadia Dungar Caves". Gujarat Tourism, Govt. of Gujarat. 27 November 2011 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය 1 December 2013.
- ^ Bharuch District Panchayat. "Kadia Dungar". Gujarat Government. සම්ප්‍රවේශය 1 December 2013.