ඕස්ට්‍රේලියා ක්‍රිකට් කණ්ඩායමේ ශ්‍රී ලංකා තරග සංචාරය 1999
ජාත්‍යන්තර ක්‍රිකට් තරඟ සංචාරය
තරඟ තුනකින් සමන්විත ටෙස්ට් තරගමාලාව 1-0 ක් ලෙස ජය ගැනීමට ශ්‍රී ලංකාව සමත් විය. පළමු තරඟයේදී ඔවුන් ලැබූ ජයග්‍රහණය ඕස්ට්‍රේලියාවට එරෙහිව ටෙස්ට් තරඟ වලදී ලැබූ පළමු ජයග්‍රහණයයි.[1]
ඕස්ට්‍රේලියා ක්‍රිකට් කණ්ඩායමේ ශ්‍රී ලංකා තරග සංචාරය 1999 | |||||
ශ්‍රී ලංකාව | ඕස්ට්‍රේලියාව | ||||
නායකයන් | සනත් ජයසූරිය | ස්ටීව් වෝ | |||
ටෙස්ට් තරගමාලාව | |||||
ප්‍රතිඵලය | තරග 3 කින් යුතු තරග මාලාව 1–0 ලෙසින් ශ්‍රී ලංකාව ජයග්‍රහණය කළේය | ||||
වැඩිම ලකුණු | අරවින්ද ද සිල්වා (192) | රිකී පොන්ටින් (253) | |||
වැඩිම කඩුළු | මුත්තයියා මුරලිදරන් (15) | කොලින් මිලර් (8) ෂේන් වෝන් (8) | |||
තරගමාලාවේ ක්‍රීඩකයා | රිකී පොන්ටින් |
පුහුණු තරග
සංස්කරණයඑක්දින තරගය
සංස්කරණය 1999 අගෝස්තු 19
ලකුණු පුවරුව |
ශ්‍රී ලංකා ක්‍රිකට් පාලක මණ්ඩලයේ සභාපති XI
208/5 (ඕවර 50) |
එ
|
|
සජිත් ප්‍රනාන්දු 67 (96)
ග්ලෙන් මැක්ග්‍රාත් 2/17 (ඕවර 7) ජේසන් ගිලෙස්පි 2/40 (ඕවර 9) |
රිකී පොන්ටින් 60rh (106)
රසල් ආර්නෝල්ඩ් 2/43 (ඕවර 8.1) |
- කාසියේ වාසිය දිනූ ශ්‍රී ලංකා ක්‍රිකට් මණ්ඩල සභාපතිගේ XI කණ්ඩායම ප්‍රථමයෙන් පන්දුවට පහරදීමට තීරණය කළේය
සිව්දින තරගය
සංස්කරණය1999 සැප්තැම්බර් 03-06
ලකුණු පුවරුව |
ශ්‍රී ලංකා ක්‍රිකට් මණ්ඩලය XI
|
එ
|
|
- කාසියේ වාසිය දිනූ ශ්‍රී ලංකා ක්‍රිකට් මණ්ඩල XI ප්‍රථමයෙන් පන්දුවට පහරදීමට තීරණය කළේය
ටෙස්ට් තරගමාලාව
සංස්කරණය1 වන ටෙස්ට් තරගය
සංස්කරණය1999 සැප්තැම්බර් 9-11
ලකුණු පුවරුව |
එ
|
||
- කාසියේ වාසිය දිනාගත් ඕස්ට්‍රේලියාව පන්දුවට පහර දීමට තීරණය කළේය.
- තරගය දින පහක් සඳහා සැලසුම් කර තිබූ නමුත් දින තුනකින් අවසන් විය.
2 වන ටෙස්ට් තරගය
සංස්කරණය1999 සැප්තැම්බර් 22-26
ලකුණු පුවරුව |
එ
|
||
55/0 (ඕවර 17.2)
මාවන් අතපත්තු 28* (61) |
- කාසියේ වාසිය දිනූ ශ්‍රී ලංකාව පන්දුවට පහර දීමට තීරණය කළේය.
- සිව්වන දිනයේදී ක්‍රීඩාවක් නොතිබුණි.
- රංගන හේරත් සිය මංගල ටෙස්ට් තරගය ආරම්භ කළේය.
3 වන ටෙස්ට් තරගය
සංස්කරණය1999 සැප්තැම්බර් 30 - ඔක්තෝබර් 4
ලකුණු පුවරුව |
එ
|
||
- කාසියේ වාසිය දිනාගත් ඕස්ට්‍රේලියාව පන්දුවට පහර දීමට තීරණය කළේය.
- අවසන් දිනයේ කිසිදු ක්‍රීඩාවක් නොතිබුණි.
බාහිර සබැදි
සංස්කරණයයොමුව
සංස්කරණය- ^ "The original Indian hero". ESPN Cricinfo. සම්ප්‍රවේශය 12 September 2017.
ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම තරගවැදි සියළු ජාත්‍යන්තර තරග