ඕස්ට්‍රේලියා ක්‍රිකට් කණ්ඩායමේ ශ්‍රී ලංකා තරග සංචාරය 1999

ජාත්‍යන්තර ක්‍රිකට් තරඟ සංචාරය

තරඟ තුනකින් සමන්විත ටෙස්ට් තරගමාලාව 1-0 ක් ලෙස ජය ගැනීමට ශ්‍රී ලංකාව සමත් විය. පළමු තරඟයේදී ඔවුන් ලැබූ ජයග්‍රහණය ඕස්ට්‍රේලියාවට එරෙහිව ටෙස්ට් තරඟ වලදී ලැබූ පළමු ජයග්‍රහණයයි.[1]

ඕස්ට්‍රේලියා ක්‍රිකට් කණ්ඩායමේ ශ්‍රී ලංකා තරග සංචාරය 1999
ශ්‍රී ලංකාව
ඕස්ට්‍රේලියාව
නායකයන් සනත් ජයසූරිය ස්ටීව් වෝ
ටෙස්ට් තරගමාලාව
ප්‍රතිඵලය තරග 3 කින් යුතු තරග මාලාව 1–0 ලෙසින් ශ්‍රී ලංකාව ජයග්‍රහණය කළේය
වැඩිම ලකුණු අරවින්ද ද සිල්වා (192) රිකී පොන්ටින් (253)
වැඩිම කඩුළු මුත්තයියා මුරලිදරන් (15) කොලින් මිලර් (8)

ෂේන් වෝන් (8)

තරගමාලාවේ ක්‍රීඩකයා ඕස්ට්‍රේලියාව රිකී පොන්ටින්

තරගාවලියේ වැඩිම කඩුළු ලාභියා - මුත්තයියා මුරලිදරන්

පුහුණු තරග සංස්කරණය

එක්දින තරගය සංස්කරණය

1999 අගෝස්තු 19
ලකුණු පුවරුව
ශ්‍රී ලංකා ක්‍රිකට් පාලක මණ්ඩලයේ සභාපති XI
208/5 (ඕවර 50)
  ඕස්ට්‍රේලියාව
212/5 (ඕවර 45.1)
සජිත් ප්‍රනාන්දු 67 (96)
ග්ලෙන් මැක්ග්‍රාත් 2/17 (ඕවර 7)
ජේසන් ගිලෙස්පි 2/40 (ඕවර 9)
රිකී පොන්ටින් 60rh (106)
රසල් ආර්නෝල්ඩ් 2/43 (ඕවර 8.1)
ඕස්ට්‍රේලියානුවන්ට කඩුලු 5ක ජයක්
සිංහල ක්‍රීඩා සමාජ පිටිය, කොළඹ
තරගයේ වීරයා: {{{motm}}}
විනිසුරුවන්: සැකිල්ල:Falgicon ඊ. කේ. ජී. විජේවර්ධන සහ සැකිල්ල:Falgicon ටී. එම්. සමරසිංහ
  • කාසියේ වාසිය දිනූ ශ්‍රී ලංකා ක්‍රිකට් මණ්ඩල සභාපතිගේ XI කණ්ඩායම ප්‍රථමයෙන් පන්දුවට පහරදීමට තීරණය කළේය

සිව්දින තරගය සංස්කරණය

1999 සැප්තැම්බර් 03-06
ලකුණු පුවරුව
ශ්‍රී ලංකා ක්‍රිකට් මණ්ඩලය XI
179 (ඕවර 57.5)
ස්ටීව් වෝ 43 (85)
රංගන හේරත් 4/57 (ඕවර 23)
ඕස්ට්‍රේලියානුවන්ට කඩුලු 4ක ජයක්
පී සරවනමුත්තු ක්‍රීඩාංගණය, කොළඹ

විනිසුරුවන්:   කරුණාරත්න බොතේජු සහ   සෝමසිරි දිසානායක
  • කාසියේ වාසිය දිනූ ශ්‍රී ලංකා ක්‍රිකට් මණ්ඩල XI ප්‍රථමයෙන් පන්දුවට පහරදීමට තීරණය කළේය

ටෙස්ට් තරගමාලාව සංස්කරණය

1 වන ටෙස්ට් තරගය සංස්කරණය

1999 සැප්තැම්බර් 9-11
ලකුණු පුවරුව
234 (ඕවර 66.3)
අරවින්ද ද සිල්වා 78 (146)
ෂේන් වෝන් 5/52 (ඕවර 16)
140 (ඕවර 60.2)
රිකී පොන්ටින් 51 (118)
චමින්ද වාස් 3/15 (ඕවර 15)
ශ්‍රී ලංකාව කඩුලු 6 කින් ජයග්‍රහණය කළේය
අස්ගිරි ක්‍රීඩාංගණය, මහනුවර
තරගයේ වීරයා:   අරවින්ද ද සිල්වා සහ   රිකී පොන්ටින්
විනිසුරුවන්:   පීටර් මැනුවෙල් සහ   ශ්‍රීනිවාසරාඝවන් වෙන්කටරාඝවන්
  • කාසියේ වාසිය දිනාගත් ඕස්ට්‍රේලියාව පන්දුවට පහර දීමට තීරණය කළේය.
  • තරගය දින පහක් සඳහා සැලසුම් කර තිබූ නමුත් දින තුනකින් අවසන් විය.

2 වන ටෙස්ට් තරගය සංස්කරණය

1999 සැප්තැම්බර් 22-26
ලකුණු පුවරුව
296 (ඕවර 106.5)
අරවින්ද ද සිල්වා 64 (162)
ෂේන් වෝන් 3/29 (ඕවර 25)
55/0 (ඕවර 17.2)
මාවන් අතපත්තු 28* (61)
  • කාසියේ වාසිය දිනූ ශ්‍රී ලංකාව පන්දුවට පහර දීමට තීරණය කළේය.
  • සිව්වන දිනයේදී ක්‍රීඩාවක් නොතිබුණි.
  •   රංගන හේරත් සිය මංගල ටෙස්ට් තරගය ආරම්භ කළේය.

3 වන ටෙස්ට් තරගය සංස්කරණය

1999 සැප්තැම්බර් 30 - ඔක්තෝබර් 4
ලකුණු පුවරුව
342 (ඕවර 136.4)
රිකී පොන්ටින් 105* (171)
චමින්ද වාස් 4/54 (ඕවර 23.4)
  • කාසියේ වාසිය දිනාගත් ඕස්ට්‍රේලියාව පන්දුවට පහර දීමට තීරණය කළේය.
  • අවසන් දිනයේ කිසිදු ක්‍රීඩාවක් නොතිබුණි.

බාහිර සබැදි සංස්කරණය

තරගමාලාව ඊඑස්පීඑන් ක්‍රික්ඉන්ෆෝ හි

යොමුව සංස්කරණය

  1. "The original Indian hero". ESPN Cricinfo. සම්ප්‍රවේශය 12 September 2017.
ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම තරගවැදි සියළු ජාත්‍යන්තර තරග