1995–96 ඕස්ට්‍රේලියානු තුන්කොන් ක්‍රිකට් තරගාවලිය

ක්‍රිකට් තරඟාවලිය


1995-96 ලෝක තරගාවලිය යනු ඕස්ට්‍රේලියාව ශ්‍රී ලංකාව සහ බටහිර ඉන්දීය කොදෙව් දූපත් වල සහභාගීත්වයෙන් පැවති එක්දින ජාත්‍යන්තර එක්දින ක්‍රිකට් තරගාවලියකි. ඕස්ට්‍රේලියාව සහ ශ්‍රී ලංකාව අවසන් වටයට සුදුසුකම් ලැබූ අතර ඕස්ට්‍රේලියාව 2-0 ලෙස ජයග්‍රහණය කළේය. ශ්‍රී ලංකාව සහ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම 1984-85 තරග වාරයෙන් පසුව ප්‍රථම වතාවට තුන්කොන් තරඟාවලියට තරඟ කළහ

ඕස්ට්‍රේලියානු තුන්කොන් තරගාවලිය 1995–96
ක්‍රිකට් තරඟ ආකෘතියඑක්දින ජාත්‍යන්තර
තරඟාවලි ආකෘතියරවුන්ඩ් රොබින්
සත්කාරකත්වය ඕස්ට්‍රේලියාව
ශූරයන් ඕස්ට්‍රේලියාව
අනුශූරයන් ශ්‍රී ලංකාව
සහභාගීත්වය3
තරඟ14
තරඟාවලියේ වීරයාඕස්ට්‍රේලියාව මාර්ක් ටේලර්
වැඩිම ලකුණුඕස්ට්‍රේලියාව මාර්ක් ටේලර් (423)
වැඩිම කඩුලුබටහිර ඉන්දීය කොදෙව් ඔටිස් ගිබ්සන් (16)

සංචිත සංස්කරණය

  ඕස්ට්‍රේලියාව   ශ්‍රී ලංකාව   බටහිර ඉන්දීය කොදෙව්
  • මාර්ක් ටේලර් (නා)
  • මයිකල් බෙවන්
  • ඉයන් හීලි
  • මයිකල් කැස්ප්රොවිච්
  • ස්ටුවර්ට් ලෝ
  • ෂේන් ලී
  • ක්‍රේග් මැක්ඩර්මොට්
  • ග්ලෙන් මැක්ග්‍රාත්
  • රිකී පොන්ටින්
  • පෝල් රීෆල්
  • මයිකල් ස්ලේටර්
  • ෂේන් වෝන්
  • මාර්ක් වෝ
  • ස්ටීව් වෝ
  • රිචී රිචඩ්සන් (නා)
  • ජිමී ඇඩම්ස්
  • කර්ට්ලි ඇම්බ්රෝස්
  • ඉයන් බිෂොප්
  • කෝට්නි බ්‍රවුන්
  • ෂර්වින් කැම්බල්
  • ශිවනරීන් චන්දර්පෝල්
  • ඇන්ඩර්සන් කමින්ස්
  • ඔටිස් ගිබ්සන්
  • රොජර් හාපර්
  • රෝලන්ඩ් හෝල්ඩර්
  • කාල් හූපර්
  • ෆිල් සිමන්ස්
  • කර්ට්නි වොල්ෂ්
  • ස්ටුවර්ට් විලියම්ස්

ප්‍රසාද ලකුණු වගුව සංස්කරණය

ස්ථානය කණ්ඩායම තරග ජය පරාජ වි.නැ සම ප්‍රසාද ලකුණු ශු.ල.වේ
1   ඕස්ට්‍රේලියාව 8 5 3 0 0 10 +0.368
2   ශ්‍රී ලංකාව 8 3 4 1 0 7 -0.282
3   බටහිර ඉන්දීය කොදෙව් 8 3 4 1 0 7 -0.439

මූලික වටය සංස්කරණය

1 වන තරගය සංස්කරණය

1995 දෙසැම්බර් 15
ලකුණු පුවරුව
එරෙහි
  ශ්‍රී ලංකාව
161/6 (ඕවර 45)
ශ්‍රී ලංකාව කඩුළු 4 කින් ජයග්‍රහණය කළා
ඇඩිලේඩ් ඕවල්, ඇඩිලේඩ්
විනිසුරුවන්:   ඩැරල් හාපර් සහ   ටෙරී ප්රූ
තරගයේ වීරයා:   අර්ජුන රණතුංග
  • කාසියේ වාසිය දිනාගත් ශ්‍රී ලංකා කණ්ඩායම පන්දු රැකීමට පිටියට පිවිසියේය.

2 වන තරගය සංස්කරණය

1995 දෙසැම්බර් 15
ලකුණු පුවරුව
එරෙහි
ඕස්ට්‍රේලියාවට ලකුණු 121 ක ජයක්
ඇඩිලේඩ් ඕවල්, ඇඩිලේඩ්
විනිසුරුවන්:   ටෝනි මැක්කිලන් සහ   ටෙරී ප්රූ
තරගයේ වීරයා:   මාර්ක් වෝ
  • කාසියේ වාසිය දිනාගත් බටහිර ඉන්දීය කොදෙව්, පළමුවෙන් පන්දුවට පහර දීමට තීරණය කලා.
  • වර්ෂාව හේතුවෙන් තරගය එක් පිලකට ඕවර 47කට සීමා විය
  •   ෂේන් ලී ඔහුගේ මංගල එදිජා තරගය ක්‍රීඩා කළේය

3 වන තරගය සංස්කරණය

1995 දෙසැම්බර් 19 (දිවා/රාත්‍රි)
ලකුණු පුවරුව
එරෙහි
ඕස්ට්‍රේලියාවට ලකුණු 24ක ජයක්
මෙල්බර්න් ක්‍රිකට් ක්‍රීඩාංගණය
විනිසුරුවන්:   පීටර් පාකර් සහ   ස්ටීව් රැන්ඩෙල්
තරගයේ වීරයා:   මයිකල් කැස්ප්‍රොවිච්
  • කාසියේ වාසිය දිනූ ඔස්ට්‍රේලියාව පළමුව පන්දුවට පහරදීමට තීරණය කළේය
  •   මයිකල් බෙවන් ගේ මංගල එදිජා තරගය

4 වන තරගය සංස්කරණය

1995 දෙසැම්බර් 21 (දිවා/රාත්‍රි)
ලකුණු පුවරුව
ශ්‍රී ලංකාව  
255/9 (ඕවර 50)
එරෙහි
  ඕස්ට්‍රේලියාව
257/5 (ඕවර 49.4)
ඕස්ට්‍රේලියාවට කඩුලු 5ක ජයක්
සිඩ්නි ක්‍රිකට් පිටිය, සිඩ්නි
විනිසුරුවන්:   ඩැරල් හෙයාර් සහ   ඩැරල් හාපර්
තරගයේ වීරයා:   මාර්ක් ටේලර්
  • කාසියේ වාසිය දිනාගත් ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවට පහරදීමට තීරණය කළේය

5 වන තරගය සංස්කරණය

1996 ජනවාරි 1 (දිවා/රාත්‍රි)
ලකුණු පුවරුව
එරෙහි
ඕස්ට්‍රේලියාවට කඩුලු 1ක ජයක්
සිඩ්නි ක්‍රිකට් පිටිය, සිඩ්නි
විනිසුරුවන්:   පීටර් පාකර් සහ   ටෙරී පෲ
තරගයේ වීරයා:   පෝල් රීෆල්
  • තරගයේ කාසියේ වාසිය දිනූ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම පන්දුවට පහරදීමට තීරණය කළේය
  • තරගය වර්ෂාව නිසා එක් පිලකට ඕවර 43කට සීමා විය

6 වන තරගය සංස්කරණය

1996 ජනවාරි 3
ලකුණු පුවරුව
එරෙහි
  ශ්‍රී ලංකාව
124 (ඕවර 37.4)
බටහිර ඉන්දීය කොදෙව් පිලට ලකුණු 70ක ජයක් හිමිවිය
බෙල්ලරිව් ඕවල්, හොබාර්ට්
විනිසුරුවන්:   ස්ටීව් ඩේවිස් සහ   ටෙරී පෲ
තරගයේ වීරයා:   ශිවනාරීන් චන්ද්‍රපෝල්
  • කාසියේ වාසිය දිනාගත් ශ්‍රී ලංකා කණ්ඩායම පන්දු රැකීමට තීරණය කළේය

7 වන තරගය සංස්කරණය

1996 ජනවාරි 5 (දිවා/රාත්‍රි)
ලකුණු පුවරුව
ශ්‍රී ලංකාව  
102 (ඕවර 45.2)
එරෙහි
බටහිර ඉන්දීය කොදෙව් පිලට කඩුලු 7ක ජයක් හිමිවිය
බ්‍රිස්බේන් ක්‍රිකට් ක්‍රීඩාංගණය, වුල්ලූන්ගබ්බා, බ්‍රිස්බේන්
විනිසුරුවන්:   රොස් එමර්සන් සහ   ටෝනි මැක්කිලන්
තරගයේ වීරයා:   කර්ට්ලි ඇම්බ්‍රෝස්
  • කාසියේ වාසිය දිනාගත් ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවට පහරදීමට තීරණය කළේය

8 වන තරගය සංස්කරණය

1996 ජනවාරි 7
ලකුණු පුවරුව
එරෙහි
බටහිර ඉන්දීය කොදෙව් පිලට ලකුණු 14ක ජයක් හිමිවිය
බ්‍රිස්බේන් ක්‍රිකට් ක්‍රීඩාංගණය, වුල්ලූන්ගබ්බා, බ්‍රිස්බේන්
විනිසුරුවන්:   ඩැරල් හෙයාර් සහ   පීටර් පාකර්
තරගයේ වීරයා:   ඔටිස් ගිබ්සන්
  • ඕස්ටේ‍්‍රලියාව කාසියේ වාසිය දිනා පළමුව පන්දු රැකීමට තීරණය කළේය

9 වන තරගය සංස්කරණය

1996 ජනවාරි 9 (දිවා/රාත්‍රි)
ලකුණු පුවරුව
එරෙහි
  ශ්‍රී ලංකාව
214/7 (ඕවර 47.3)
ශ්‍රී ලංකාවට කඩුලු 3ක ජයක් හිමිවිය
මෙල්බර්න් ක්‍රිකට් පිටිය, මෙල්බර්න්
විනිසුරුවන්:   ඩැරල් හාපර් සහ   ටෝනි මැක්කිලන්
තරගයේ වීරයා:   රොමේෂ් කළුවිතාරණ
  • ඕස්ට්‍රේලියාව කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහරදීමට තීරණය කළේය

10 වන තරගය සංස්කරණය

1996 ජනවාරි 12 (දිවා/රාත්‍රි)
ලකුණු පුවරුව
එරෙහි
  ශ්‍රී ලංකාව
183/9 (ඕවර 50)
ඕස්ට්‍රේලියාවට ලකුණු 83ක ජයක්
WACA ක්‍රීඩාංගණය, පර්ත්
විනිසුරුවන්:   ඩැරල් හෙයාර් සහ   පීටර් පාකර්
තරගයේ වීරයා:   මාර්ක් වෝ
  • ඕස්ටේ‍්‍රලියාව කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහරදීමට තීරණය කළේය

11 වන තරගය සංස්කරණය

1996 ජනවාරි 14
ලකුණු පුවරුව
ශ්‍රී ලංකාව  
202 (ඕවර 50)
එරෙහි
ශ්‍රී ලංකාවට ලකුණු 16ක ජයක් හිමිවිය
WACA ක්‍රීඩාංගණය, පර්ත්
විනිසුරුවන්:   ඩැරිල් හාපර් සහ   ටෙරී පෲ
තරගයේ වීරයා:   රොමේෂ් කළුවිතාරණ
  • තරගයේ කාසියේ වාසිය දිනූ බටහිර ඉන්දීය කොදෙව් පිල පළමුව පන්දු රැකීමට තීරණය කළේය

12 වන තරගය සංස්කරණය

1996 ජනවාරි 16 (දිවා/රාත්‍රි)
ලකුණු පුවරුව
එරෙහි
  ශ්‍රී ලංකාව
246/7 (ඕවර 49.4)
ශ්‍රී ලංකාවට කඩුලු 3ක ජයක් හිමිවිය
මෙල්බර්න් ක්‍රිකට් පිටිය, මෙල්බර්න්
විනිසුරුවන්:   ඩැරල් හෙයාර් සහ   ස්ටීව් රැන්ඩෙල්
තරගයේ වීරයා:   රොමේෂ් කළුවිතාරණ
  • ඕස්ට්‍රේලියාව කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහරදීමට තීරණය කළේය

අවසාන තරග සංස්කරණය

ඕස්ට්‍රේලියාව හා ශ්‍රී ලංකාව සමඟ පැවති අවසන් මහා තරග 3 න් 2-0 ක් ලෙස ඕස්ට්‍රේලියාව ජයග්‍රහණය දිනා ගත්තේය. (3 වන තරගය පැවැත්වූයේ නැත.)

1 වන අවසන් තරගය සංස්කරණය

1996 ජනවාරි 18 (දිවා/රාත්‍රි)
ලකුණු පුවරුව
එරෙහි
  ශ්‍රී ලංකාව
183 (ඕවර 48.1)
ඕස්ට්‍රේලියාවට ලකුණු 18ක ජයක්
මෙල්බර්න් ක්‍රිකට් පිටිය, මෙල්බර්න්
විනිසුරුවන්:   ඩැරල් හෙයාර් සහ   ස්ටීව් රැන්ඩෙල්
  • කාසියේ වාසිය දිනාගත් ශ්‍රී ලංකා කණ්ඩායම පන්දු රැකීමට තීරණය කළේය

2 වන අවසන් තරගය සංස්කරණය

1996 ජනවාරි 20 (දිවා/රාත්‍රි)
ලකුණු පුවරුව
එරෙහි
  ශ්‍රී ලංකාව
159/8 (ඕවර් 25)
ඔස්ට්‍රේලියාවට ලකුණු 8ක ජයක් (වඩාත් ඵලදායී ඕවර ක්‍රමය)
සිඩ්නි ක්‍රිකට් පිටිය, සිඩ්නි
විනිසුරුවන්:   පීටර් පාකර් සහ   ස්ටීව් රැන්ඩෙල්
  • කාසියේ වාසිය දිනාගත් ශ්‍රී ලංකා කණ්ඩායම පන්දු රැකීමට තීරණය කළේය
  • ශ්‍රී ලංකා පිලට ඕවර 25කදී ලකුණු 168ක ඉලක්කයක් හිමිවිය

බාහිර සම්බන්ධක සංස්කරණය

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම තරගවැදි සියළු ජාත්‍යන්තර තරග