1987-88 ඕස්ට්‍රේලියානු තුන්කොන් ක්‍රිකට් තරගාවලිය

ක්‍රිකට් තරඟාවලිය

1987-88 ලෝක තරඟාවලිය එක්දින ජාත්‍යන්තර (එක්දින) ක්‍රිකට් ත්‍රිත්ව තරගාවලියක් වූ අතර එහිදී ඕස්ට්‍රේලියාව නවසීලන්තයට සහ ශ්‍රී ලංකාවට සත්කාරකත්වය ලබා දුන්නේය. ඕස්ට්‍රේලියාව සහ නවසීලන්තය අවසන් තරගයට පිවිසි අතර ඕස්ට්‍රේලියාව 2-0 ලෙස ජය ගත්තේය.

බෙන්සන් ඇන්ඩ් හෙජන්ස් ලෝක තරගාවලිය 1987/88
ක්‍රිකට් තරඟ ආකෘතියඑක්දින ජාත්‍යන්තර තරග
සත්කාරකත්වය ඕස්ට්‍රේලියාව
ශූරයන් ඕස්ට්‍රේලියාව
අනුශූරයන් නවසීලන්තය
සහභාගීත්වය ඕස්ට්‍රේලියාව

 නවසීලන්තය

 ශ්‍රී ලංකාව
තරඟ14
තරඟාවලියේ වීරයාඕස්ට්‍රේලියාව ඩීන් ජෝන්ස්
ඕස්ට්‍රේලියාව ස්ටීව් වෝ
වැඩිම ලකුණුඕස්ට්‍රේලියාව ඩීන් ජෝන්ස් (461)
වැඩිම කඩුලුඕස්ට්‍රේලියාව ටෝනි ඩොඩෙමයිඩ් (18)

මූලික වටය සංස්කරණය

1 වන තරගය සංස්කරණය

1988 ජනවාරි 2
ලකුණු පුවරුව
  ශ්‍රී ලංකාව
168 (ඕවර 44.2)
ඕස්ට්‍රේලියාවට ලකුණු 81ක ජයක්
WACA ක්‍රීඩාංගණය, පර්ත්
තරගයේ වීරයා:   ස්ටීව් වෝ
විනිසුරුවන්:   පීටර් මැක්කොනෙල් සහ   ටෙරී පෲ
  • කාසියේ වාසිය දිනූ ශ්‍රී ලංකාව ප්‍රථමයෙන් පන්දු රැකීමට තීරණය කළේය
  •   ටෝනි ඩොඩමේඩ් ගේ මංගල එදිජා තරගය

2 වන තරගය සංස්කරණය

නවසීලන්තය  
232/9 (ඕවර 50)
ඇන්ඩෲ ජෝන්ස් 87 (107)
ක්‍රේග් මැක්ඩර්මොට් 2/37 (ඕවර 10)
ඩීන් ජෝන්ස් 92 (91)
රිචඩ් හැඩ්ලි 3/35 (ඕවර 10)
නවසීලන්තයට ලකුණු 1ක ජයක්
WACA ක්‍රීඩාංගණය, පර්ත්
තරගයේ වීරයා:   ඇන්ඩෲ ජෝන්ස්
විනිසුරුවන්:   පීටර් මැක්කොනෙල් සහ   රොබින් බයිල්හචේ
  • කාසියේ වාසිය දිනූ නවසීලන්තය පළමුව පන්දුවට පහරදීමට තීරණය කළේය

3 වන තරගය සංස්කරණය

ශ්‍රී ලංකාව  
174 (ඕවර 48.2)
  නවසීලන්තය
178/4 (ඕවර 48.4)
නවසීලන්තය කඩුලු 6කින් ජය ගත්තේය
සිඩ්නි ක්‍රිකට් ක්‍රීඩාංගණය, සිඩ්නි
තරගයේ වීරයා:   එවන් චැට්ෆීල්ඩ්
විනිසුරුවන්:   ඩික් ෆ්‍රෙන්ච් සහ   ටෝනි ක්‍රාෆ්ටර්
  • කාසියේ වාසිය දිනූ ශ්‍රී ලංකාව ප්‍රථමයෙන් පන්දුවට පහරදීමට තීරණය කළේය

4 වන තරගය සංස්කරණය

  නවසීලන්තය
210/9 (ඕවර 50)
ස්ටීව් වෝ 68 (91)
එවන් චැට්ෆීල්ඩ් 3/31 (ඕවර 10)
ඇන්ඩෲ ජෝන්ස් 59 (106)
ක්‍රේග් මැක්ඩර්මොට් 3/50 (ඕවර 10)
ඕස්ට්‍රේලියාවට ලකුණු 6ක ජයක්
මෙල්බර්න් ක්‍රිකට් ක්‍රීඩාංගණය, මෙල්බර්න්
තරගයේ වීරයා:   ස්ටීව් වෝ
විනිසුරුවන්:   පීටර් මැක්කොනෙල් සහ   රොබින් බයිල්හචේ
  • කාසියේ වාසිය දිනූ ඔස්ට්‍රේලියාව පළමුව පන්දුවට පහරදීමට තීරණය කළේය

5 වන තරගය සංස්කරණය

1988 ජනවාරි 9
ලකුණු පුවරුව
ශ්‍රී ලංකාව  
241 (ඕවර 49.5)
  නවසීලන්තය
242/6 (ඕවර 49.5)
අරවින්ද ද සිල්වා 51 (56)
රොෂාන් මහානාම 51 (84)
රිචඩ් හැඩ්ලි 3/35 (ඕවර 10)
නවසීලන්තයට කඩුලු 4ක ජයක්
ඇඩිලේඩ් ඕවල් ක්‍රීඩාංගණය, ඇඩිලේඩ්
තරගයේ වීරයා:   රිචඩ් හැඩ්ලි
විනිසුරුවන්:   ලෙනාඩ් කිං සහ   පීටර් මැක්කොනෙල්
  • කාසියේ වාසිය දිනූ ශ්‍රී ලංකාව ප්‍රථමයෙන් පන්දුවට පහරදීමට තීරණය කළේය

6 වන තරගය සංස්කරණය

1988 ජනවාරි 10
ලකුණු පුවරුව
  ශ්‍රී ලංකාව
208/8 (ඕවර 50)
ඕස්ට්‍රේලියාවට ලකුණු 81ක ජයක්
ඇඩිලේඩ් ඕවල් ක්‍රීඩාංගණය, ඇඩිලේඩ්
තරගයේ වීරයා:   ඩේවිඩ් බූන්
විනිසුරුවන්:   මෙල් ජොන්සන් සහ   ටෝනි ක්‍රාෆ්ටර්
  • කාසියේ වාසිය දිනූ ඔස්ට්‍රේලියාව පළමුව පන්දුවට පහරදීමට තීරණය කළේය

7 වන තරගය සංස්කරණය

1988 ජනවාරි 12
ලකුණු පුවරුව
නවසීලන්තය  
199/7 (ඕවර 50)
  ශ්‍රී ලංකාව
200/6 (ඕවර 46.3)
ශ්‍රී ලංකාවට කඩුලු 4ක ජයක් හිමිවිය
බෙලරයිව් ඕවල්, හොබාර්ට්
තරගයේ වීරයා:   රොෂාන් මහානාම
විනිසුරුවන්:   මෙල් ජොන්සන් සහ   ස්ටීව් රැන්ඩෙල්
  • කාසියේ වාසිය දිනූ ශ්‍රී ලංකාව ප්‍රථමයෙන් පන්දු රැකීමට තීරණය කළේය

8 වන තරගය සංස්කරණය

  ශ්‍රී ලංකාව
205 (ඕවර 44.5)
ඕස්ට්‍රේලියාවට ලකුණු 38ක ජයක්
මෙල්බර්න් ක්‍රිකට් ක්‍රීඩාංගණය, මෙල්බර්න්
තරගයේ වීරයා:   පීටර් ටේලර්
විනිසුරුවන්:   ඩික් ෆ්‍රෙන්ච් සහ   රොබින් බයිල්හචේ
  • කාසියේ වාසිය දිනූ ඔස්ට්‍රේලියාව පළමුව පන්දුවට පහරදීමට තීරණය කළේය

9 වන තරගය සංස්කරණය

1988 ජනවාරි 16
ලකුණු පුවරුව
ශ්‍රී ලංකාව  
164/8 (ඕවර 39)
  නවසීලන්තය
167/6 (ඕවර 37.1)
නවසීලන්තයට කඩුලු 4ක ජයක්
ගබ්බා ක්‍රීඩාංගණය, බ්‍රිස්බේන්
තරගයේ වීරයා:   මාටින් ක්‍රෝ
විනිසුරුවන්:   කොලින් ටිමින්ස් සහ   රොබින් බයිල්හචේ
  • කාසියේ වාසිය දිනූ නවසීලන්තය පළමුවෙන් පන්දු රැකීමට තීරණය කළේය
  • තරගය එක් ඉනිමක් ඕවර 39 කට සීමා විය.

10 වන තරගය සංස්කරණය

1988 ජනවාරි 17
ලකුණු පුවරුව
නවසීලන්තය  
176/5 (ඕවර 44)
  ඕස්ට්‍රේලියාව
177/5 (ඕවර 33.2)
ඕස්ට්‍රේලියාවට කඩුලු 5ක ජයක්
ගබ්බා ක්‍රීඩාංගණය, බ්‍රිස්බේන්
තරගයේ වීරයා:   ස්ටීව් වෝ
විනිසුරුවන්:   මෙල් ජොන්සන් සහ   ටෝනි ක්‍රාෆ්ටර්
  • කාසියේ වාසිය දිනාගත් ඔස්ට්‍රේලියාව පළමුව පන්දු රැකීමට තීරණය කළේය
  • එක් ඉනිමක් ඕවර 44 කට සීමා විය.
  •   වෝගන් බ්‍රවුන් මංගල එදිජා තරගය.

11 වන තරගය සංස්කරණය

ශ්‍රී ලංකාව  
188/9 (ඕවර 50)
  ඕස්ට්‍රේලියාව
189/7 (ඕවර 49.3)
ඕස්ට්‍රේලියාවට කඩුලු 3ක ජයක්
සිඩ්නි ක්‍රිකට් ක්‍රීඩාංගණය, සිඩ්නි
තරගයේ වීරයා:   මයික් වෙලේටා
විනිසුරුවන්:   ස්ටීව් රැන්ඩෙල් සහ   ටෙරී පෲ
  • කාසියේ වාසිය දිනාගත් ඔස්ට්‍රේලියාව පළමුව පන්දු රැකීමට තීරණය කළේය
  •   සනත් කළුපෙරුම ගේ මංගල එදිජා තරගය.

12 වන තරගය සංස්කරණය

  නවසීලන්තය
143 (ඕවර 44.5)
ඕස්ට්‍රේලියාවට ලකුණු 78ක ජයක්
සිඩ්නි ක්‍රිකට් ක්‍රීඩාංගණය, සිඩ්නි
තරගයේ වීරයා:   ජෙෆ් මාෂ්
විනිසුරුවන්:   ලෙනාඩ් කිං සහ   ටෝනි ක්‍රාෆ්ටර්
  • කාසියේ වාසිය දිනූ ඔස්ට්‍රේලියාව පළමුව පන්දුවට පහරදීමට තීරණය කළේය

අවසාන තරගමාලාව සංස්කරණය

නවසීලන්තයට එරෙහිව අවසන් තරග තුනෙන් ඔස්ට්‍රේලියාව 2-0 ලෙස ජය ගත්තේය. (3 වන තරගය පැවැත්වූයේ නැත.)

පළමු අවසන් තරගය සංස්කරණය

නවසීලන්තය  
177 (ඕවර 49.5)
  ඕස්ට්‍රේලියාව
180/2 (ඕවර 44.5)
ඕස්ට්‍රේලියාවට කඩුලු 8ක ජයක්
මෙල්බර්න් ක්‍රිකට් ක්‍රීඩාංගණය, මෙල්බර්න්
තරගයේ වීරයා: -
විනිසුරුවන්:   රොබින් බයිල්හචේ සහ   ටෝනි ක්‍රාෆ්ටර්
  • කාසියේ වාසිය දිනාගත් ඔස්ට්‍රේලියාව පළමුව පන්දු රැකීමට තීරණය කළේය

දෙවන අවසන් තරගය සංස්කරණය

1988 ජනවාරි 24
ලකුණු පුවරුව
නවසීලන්තය  
168/5 (ඕවර 38)
  ඕස්ට්‍රේලියාව
169/4 (ඕවර 34.1)
ඕස්ට්‍රේලියාවට කඩුලු 6ක ජයක්
සිඩ්නි ක්‍රිකට් ක්‍රීඩාංගණය, සිඩ්නි
තරගයේ වීරයා:   ඩීන් ජෝන්ස්
විනිසුරුවන්:   පීටර් මැක්කොනෙල් සහ   ටෝනි ක්‍රාෆ්ටර්
  • කාසියේ වාසිය දිනාගත් ඔස්ට්‍රේලියාව පළමුව පන්දු රැකීමට තීරණය කළේය
  • තරගයේ එක් ඉනිමක් ඕවර 38 කට සීමා විය.
ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම තරගවැදි සියළු ජාත්‍යන්තර තරග