ඕමන්තෙයි දුම්රිය ස්ථානය

ශ්‍රී ලංකාවේ දුම්රිය ස්ථානයකි

ඕමන්තෙයි දුම්රිය ස්ථානය ශ්‍රී ලංකාවේ උතුරු පළාතේ ඕමන්තෙයි නගරයේ පිහිටා ඇති දුම්රිය නැවතුම්පොලකි. මෙම දුම්රිය ස්ථානය ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුව යටතේ පවතින අතර මෙය කොළඹ සහ උතුර සම්බන්ධ කරන්නාවූ උතුරු දුම්රිය මාර්ගයේ පවතින එක් දුම්රිය ස්ථානයකි. යාල් දේවී සහ රජරට රැජින යන දුම්රියන් මඟින් මෙම දුම්රිය ස්ථානය වෙත සේවාව ලබා දේ. මෙම දුම්රිය ස්ථානය වර්ෂ 1990 සහ 2009 අතර කාලය තුලදී උතුරේ ත්‍රස්තවාදය හේතුවෙන් ක්‍රියාත්මක නොවු අතර නැවත එය වර්ෂ 2011, මැයි මස 27 වෙනි දින සිට නැවත විවෘත කරන ලදී.

ඕමන්තෙයි

Omanthai
ශ්‍රී ලංකා දුම්රිය ස්ථානය
සාමාන්‍ය තොරතුරු
පිහිටි ස්ථානයඕමන්තෙයි
ශ්‍රී ලංකාව
භූගෝලීය ඛණ්ඩාංක8°52′13.80″N 80°30′03.50″E / 8.8705000°N 80.5009722°E / 8.8705000; 80.5009722ඛණ්ඩාංක: 8°52′13.80″N 80°30′03.50″E / 8.8705000°N 80.5009722°E / 8.8705000; 80.5009722
හිමිකාරීත්වයශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුව
දුම්රිය මාර්ග(ය)උතුරු දුම්රිය මාර්ගය
වෙනත් තොරතුරු
තත්ත්වයක්‍රියාත්මක
ඉතිහාසය
ප්‍රතිස්ථාපනය2011 මැයි 27
විද්‍යුතනයනැත
Services
යාල්දේවි
පිහිටි ස්ථානය
ඕමන්තෙයි is located in ශ්‍රී ලංකාව
ඕමන්තෙයි
ඕමන්තෙයි
ශ්‍රී ලංකාව තුළ පිහිටීම

සේවාවන්

සංස්කරණය
පෙර නැවතුම්පොළ   ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුව   පසු නැවතුම්පොළ
තාණ්ඩිකුලම්   උතුරු දුම්රිය මාර්ගය   පුලියන්කුලම්