ඕමන්තෙයි දුම්රිය ස්ථානය

ශ්‍රී ලංකාවේ දුම්රිය ස්ථානයකි

ඕමන්තෙයි දුම්රිය ස්ථානය ශ්‍රී ලංකාවේ උතුරු පළාතේ ඕමන්තෙයි නගරයේ පිහිටා ඇති දුම්රිය නැවතුම්පොලකි. මෙම දුම්රිය ස්ථානය ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුව යටතේ පවතින අතර මෙය කොළඹ සහ උතුර සම්බන්ධ කරන්නාවූ උතුරු දුම්රිය මාර්ගයේ පවතින එක් දුම්රිය ස්ථානයකි. යාල් දේවී සහ රජරට රැජින යන දුම්රියන් මඟින් මෙම දුම්රිය ස්ථානය වෙත සේවාව ලබා දේ. මෙම දුම්රිය ස්ථානය වර්ෂ 1990 සහ 2009 අතර කාලය තුලදී උතුරේ ත්‍රස්තවාදය හේතුවෙන් ක්‍රියාත්මක නොවු අතර නැවත එය වර්ෂ 2011, මැයි මස 27 වෙනි දින සිට නැවත විවෘත කරන ලදී.

ඕමන්තෙයි
ශ්‍රී ලංකා දුම්රිය ස්ථානය

Omanthai
දුම්රියපල සංඛ්‍යාලේඛන
ලිපිනයඕමන්තෙයි
ශ්‍රී ලංකාව
ඛණ්ඩාංක8°52′13.80″N 80°30′03.50″E / 8.8705000°N 80.5009722°E / 8.8705000; 80.5009722ඛණ්ඩාංක: 8°52′13.80″N 80°30′03.50″E / 8.8705000°N 80.5009722°E / 8.8705000; 80.5009722
මාර්ග(ය)උතුරු දුම්රිය මාර්ගය
වෙනත් තොරතුරු
ප්‍රතිස්ථාපනය2011 මැයි 27
විද්‍යුතනයනැත
හිමිකාරත්වයශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුව
දුම්රියපල තත්වයක්‍රියාත්මක
සේවාවන්
යාල්දේවි

සේවාවන් සංස්කරණය

පෙර නැවතුම්පොළ   ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුව   පසු නැවතුම්පොළ
තාණ්ඩිකුලම්   උතුරු දුම්රිය මාර්ගය   පුලියන්කුලම්