ඔලුවිල් වරාය
මෙම ලිපිය වැඩිදියුණු කළයුතුව ඇත. ඔබ මෙම මාතෘකාව පිලිබඳව දැනුවත්නම්, නව කරුණු එක්කිරීමට දායකවන්න. |
ඔලුවිල් වරාය ශ්‍රී ලංකාවේ නැගෙනහිර පළාතේ අම්පාර දිස්ත්‍රික්කය තුල ඉදිකොට ඇති වාණිජ හා ධීවර වරායකි. 2008 වසරේ නැගෙනහිර නවෝදය වැඩසටහන යටතේ ඉදිකිරීම් ඇරඹුණු වරාය 2013 වසරේ සැප්තැම්බර් 1 වන දින විවෘත කරන ලදී.
ඔලුවිල් වරාය | |
---|---|
පිහිටීම | |
රට | ශ්‍රී ලංකාව |
ස්ථානය | ඔලුවිල්, අම්පාර දිස්ත්‍රික්කය |
ඛණ්ඩාංක | 07°16′30″N 81°52′00″E / 7.27500°N 81.86667°Eඛණ්ඩාංක: 07°16′30″N 81°52′00″E / 7.27500°N 81.86667°E |
විස්තර | |
විවෘත කිරීම | 2013 සැප්තැම්බර් 1[1] |
මෙහෙයවීම | ශ්‍රී ලංකා වරාය අධිකාරිය |
වරාය වර්ගය | වාණිජ සහ ධීවර |
වරාය ප්‍රමාණය | හෙක්ට්යාර 16[2] |
භූමි ප්‍රමාණය | හෙක්ට්යාර 165[3] |
සංඛ්‍යාලේඛන | |
වෙබ් අඩවිය http://www.slpa.lk/ |